පට්ට ගුවන් යානාව ..

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    පට්ට ගුවන් යානාව ..

    brunei වල සුල්තාන් කාරයාගේ plane එක.. බලහල්ලකෝ එකෙත් හැටි ..අපට පුස් සයිකලයක් ගන්නවත් සල්ලි නෑ..:baffled::baffled:

    plane designed by Boeing... for the sultan of brunei

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මෙයා කාර් , එතකොට , ගෑනූ පිස්සා.....කාර් නම් තියාගෙනවත් ඉන්නවා , ගෑනූ පාවිච්චි කරනවා අයින් කරනවා...හැබැයි රටේ මිනිස්සු නම් සෑහේන්න හොද කියනවා , රටට දෙයක් කරන පාටයි..:)
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    matath yanna asay......:rofl::rofl::rofl::rofl:
    :rofl:

    මෙයා කාර් , එතකොට , ගෑනූ පිස්සා.....කාර් නම් තියාගෙනවත් ඉන්නවා , ගෑනූ පාවිච්චි කරනවා අයින් කරනවා...හැබැයි රටේ මිනිස්සු නම් සෑහේන්න හොද කියනවා , රටට දෙයක් කරන පාටයි..:)
    :lol::lol::lol::lol:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙයා කාර් , එතකොට , ගෑනූ පිස්සා.....කාර් නම් තියාගෙනවත් ඉන්නවා , ගෑනූ පාවිච්චි කරනවා අයින් කරනවා...හැබැයි රටේ මිනිස්සු නම් සෑහේන්න හොද කියනවා , රටට දෙයක් කරන පාටයි..:)

    ahthatama kawda meya???man aduran nane,,,...:confused::confused::confused:
     
    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    munge rate walak haruwath thelne ban,ethin plane barinam monawa ganna barida

    e unata unta apeta wage nidahasak nene ban

    e athin ape posath keyala hetha hada gamu
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මැක්සා...
    ඒ උනාට ඕකේ කොච්චර සැප තිබිලත් උඩින් යනකොට මොකක් හරි අවුලක් කරුමෙට වෙලා ඕක කඩන වැටුනොත් ( මම නම් කියන්නේ හතුරෙකුටවත් එහෙම වෙන්න එපා කියල:no::no: ) ඉතින් අයිත් සොරිම තමා..
    ඒ අතින් බැලුවම සැප නැති උනත් බිමින් යන අපේ දුප්පත් වාහනය බයිසිකල් එක මිට වැඩ හොදයි ඒක මොකක් හරි වෙලා වැටුනොත් අතපය පොඩ්ඩක් තුවාල කරගෙන හරි බේරෙන්න පුළුවන්නේ.. සැප හෙව්වා වගේ නෙමෙයි එතකොට
    ඒ උනාට මැරුණත් වෙලාවකට මේ වගේ එකක් ගිහින් එන්න අසයි බන්...:rofl::rofl:;)

    රේප්+
     
    • Like
    Reactions: kandya