පට්ට ඩ්‍රැයිවර්..

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    834
    382
    63
    කැලේ
    පට්ට ඩ්‍රැයිවර්..

    පෝ...සත් මනුස්ස‍යෙක්ට ඔන උනාළු රියදුරු මහත්තයෙක් වැඩට ගන්න.මනුස්සයා පත්තරේට දාපු ඇඩ් එකට පොරවල්ලා 3ක් ආවාලු.


    දැන් 3න් දෙනාටම දුන්නාළු ටෙස්ට් එකක්.හෙන පත පට්ට බෑවුමක් ගාවින් වංගුවක් ගන්න,
    පළවෙනියා කිඩ දාලා අගලක් තියලා වංගුව ගත්තාලු,
    දෙවෙනියා දත කට පූට්ටු කරන් අඩියක් තියලා වංගුව ගත්තාලු,
    හැබැයි තුන්වෙනියා තමා ජොබ් එකට සෙට් උනේ....:eek:
    -
    -
    -

    වංගුව ගන්න කිව්වාම පොර කීවලු

    " අනේ මහත්තයා කීයක් දෙනවා කීවත් අඩියක් තියා හැතැම්මක් ලගින්වත් මමනම් යන්නේ නෑ ඔක ලගින් " හ,:nerd:
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    :eek:Therune nene ban.Watahala deepanko//..
    3.gif