පට්ට දුකයි මචංලා

Status
Not open for further replies.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    තොගෙ හිත බන්.උබ උබේ කම්මැලි කමට එක එක ඒවා දාගන.අනේ නිකන් පච වැඩ නොකර වැඩක් කරපන් මනුස්සයෝ.නිකන් කන්ඩ බොන්ඩ දීපු අම්ම තාත්තට පව් නොදී.නොදකින් තොපි වගේ උන්.ඕන තරම් රස්සාවල් තියෙනවා.ඕනි තරම් ඉගෙන ගන්න ක්‍රම තියෙනවා.කම්මැලියට ඕන තරම් හේතු තියේන්වා.
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    ඔකට එකම එක විසදුමයි තියෙන්නේ.මෙන්න මෙහෙම කරන්න.ඕකට ප්‍රධානම හේතුව හිතෙන් හදාගෙන ඉන්න බොරු මනස්ගාත සිතුවිලි රටාව.ඕක කවදාවක්වත් එක වර අයින් කරන්න බැහැ. අත්දැකීමෙනුයි කියන්නේ අපේ හිතටත් සාධාරණ කාලයක් ඕන වෙනස් වෙන්න.රත් වෙච්ච දේකට එක පාරට වතුර දැම්මොත් මොකද වෙන්නේ කියලා කියන්න ඔනේ නෑනේ.ඒ හින්දා මෙහෙම කරන්න.

    01. ඔයාගේ හිතට වද දෙන ඔයා හිතන වැරදි සිතුවිලි එකින් එක ලයිස්තුගත කරන්න.(ලියා ගන්න ඕනම නෑ):nerd:

    02 ඒ ලයිස්තුවෙන් බරපතල කම අඩුම අඩුපාඩුව තොරගන්න (අඩුපාඩුව කියන්නේ ඔයා හිතන් ඉන්න වැරදි සිතුවිලි):rolleyes:

    03 මේ දැන් ඔවු මේ දැන්ම කොන්දේසි විරහිතව ඒ සිතුවිලි රටාව සිතෙන් ඉවත් කරන්න පුරුද්දට සමුදෙන්න. උදාහරණයක් විදිහට දැන්ම ගිහිල්ලා රුවුල කපලා තෙල් ටිකක් ගලා කොන්ඩේ පීරගන්න.දැන් ඔයාගේ එ් පුරුද්ද අදින් ඉවරයි.මේ වගේ එක දවසට එක පුරුද්ද ගානේ අයින් කරන්න. ජීවිතය වෙනස් වෙන්න පටන් ගනීවි. මේ ලොකේ සමහර මිනිස්සු කරන දේවල් බැලුවම අපි මේ මොනවද කරන්නේ කියලා හිතෙනවා.අපි මේ පිස්සු සිතුවිලි ජීවිත කාලයම ඔලුවෙ පුරවගෙන ඉදලා මැරිලා යනවා. (හම්මෝ අත රිදෙනවා ටයිප් කරලා):baffled:

    04 ටිකක් බරපතල සිතුවිලි සදහා වැඩිම උනොත් දවසක කාලයක් දෙන්න ඒ කියන්නේ දැම්ම එපා හිතට කලින් කියලා තියන් අද විතරයි මෙහෙම හිතන්නේ හෙටින් ඉවරයි කියලා.( හැබැයි පුතෝ හෙට කියන්නේ හෙට අනිද්දා නෙමෙයි.
    ;)
     
    Last edited:
    Status
    Not open for further replies.