ITN එකේ කාලකණ්නියෝ Koombiyo- කූඹියෝ ඩ්‍රාමා එක Youtube එකෙන් අයින් කරලා![]()
![]()

මේකනේ බන්, නාට්‍ය හදපු එවුන්ට සල්ලි එන්නේ ටීවී එකෙන් පෙන්නලා ඇඩ් වලින් සල්ලි හම්බ උනාමනේ. යුටියුබ් වලින් ඒ ගාන හොයන්න බැහැනේ. අපිට තව හොද කතාවල් ලංකාවේ හැදෙනවා බලන්න ඕන නම් කරන්න ඕන ටීවී එකෙන් ඒවා බලන එක බන්. දැන් බලපන් ඔකේ මිනි මුවි එකකුත් ලීක් උනානේ. පොඩි පාඩුවක්ද ඕවගෙන් වෙනවා ඇත්තේ.




(16-09-2017) Episode 07 (16-09-2017)
බලන් කඩතුරා හැර දෑසේ
http://www.itntv.lk/2017/09/16/koombiyo-episode-07-2017-09-16/
habai download link ekak nm have 
ei bn unta wikarada youtube danne naththehabai download link ekak nm have
![]()
hena ikmanata episode eka iwara wenawane bn![]()
Episode 07 (16-09-2017)
බලන් කඩතුරා හැර දෑසේ
Full
http://www.itntv.lk/2017/09/16/koombiyo-episode-07-2017-09-16/
Part 01
Part 02



