පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

cha777

Active member
  • Nov 8, 2007
    255
    39
    28
    mama local drama ekak balanna patan gaththe henama kaalekata passe. dan thiyena wikaara ewa wage newei meka maara wenas machan
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    "ඕකේ කැවිලි වගයක් ඇති.අක්කටයි බබාටයි දෙන්න"
    -Silent but badass Tiran (Andrew Pulle)-

    feyFH1f.jpg
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 05

    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 05

    කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම
    වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද
    අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු
    සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින්
    ඔබ හා බෙදා හදා ගනිමි....


    20770059_470861136604888_822050615487166687_n.jpg


    මේ ඉන්නේ Striner Macklain Adams කූඹියෝ කැමරා
    අධ්‍යක්ෂවරයා. රූපේ දකින්නැතුව නම කිව්වොත් මැවෙන්නේ සුදු උස ලංසි
    පෙනුමක් තියන මාර කොල්ලෙක්නේ. දැං ඉතිං රූපේ දැක්ක නිසා මම ඒ ගැන
    කියන්න ඕනේ නෑ.....

    ඇඩම් කූඹියෝ DOP විදිහට ගන්නකොට ගොඩදෙනෙක් මගෙන් ඇහුවා
    පිස්සුද කියලා. මටත් පොඩි බයක් තිබුණා ඇත්තටම. ඉතිං මම ඇඩම්ගෙන්
    ඇහුවා

    "මචං අපි මේන් ලොකේෂන් එක ලයිට් කරන්න වෙන් ලොකු DOP
    කෙනෙක්ගෙන් සපෝර්ට් එකක් ගමුද කියලා ...."


    මගේ ජීවිතේ මම කොච්චර ආත්මාර්ථකාමී මිනිහෙක්ද කියලා මට තේරුණේ
    එදා.ඇඩම් ඉතා සංසුන්ව කිව්වා

    "මට පොඩි චාන්ස් එකක් දෙන්නකෝ, ඊට පස්සේ ඔය දෙන්නා බලන්න
    කියලා."


    දවසක්ම මුළු මැක්ප්ලයි එකම PRE LIGHT කරලා හවස මටයි දමිතයි
    එන්න කියලා ඇඩම් LIGHTS ඔන් කරලා පෙන්නුවා. මට ඌව
    බදාගන්න හිතුණා. මේ ඔබ දකින සියලු රූපරාමු ඇඩම්ගේ
    ඇස් දෙකේ ප්‍රතිඵල.

    අනික කොහොමත් ඇඩම් වැඩ්ඩා. ඇඩම්ට 37 යි,
    ලොකුපුතාට 16යි පොඩ්ඩට 14යි....

    ඔබේ උණුසුම් ආදරය නිහඬ ඇඩම් සමග මම බෙදාගනිමි......
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    අපිවත් කුඹි කැවා !!

    අපිවත් කුඹි කැවා !!

     
    Last edited:

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 06

    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 06

    කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම
    වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද
    අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු
    සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින්
    ඔබ හා බෙදා හදා ගනිමි....


    20842161_470862489938086_6620594540553190699_n.jpg


    අපිට ඉන්නේ මචංලා විතරයි. නොදන්න අයියලට වඩා දන්න මචංලා ළඟයි! ❤️💯🔥😂

    "මේ ඉන්නේ හසිත වර්ණසූරිය. කූඹියෝ හි දෙවන කැමරාව හැසිරූ කැමරා ශිල්පියා.

    ඇත්තටම ඔය පේනවා වගේම හසියා වයසින් පොඩියි. නමුත් වැඩවලින් හරිම ලොකුයි.
    කූඹියෝ ෂූටින් දවස්වලත් හසියා ප්ලෑන් කළේ විවාහ වෙන්න. නමුත් පොඩි
    ගැටළුවකට තිබුණේ ඒ වෙනකොට ගෑනු දරුවා ශිෂ්‍යත්ව විභාගයට
    පෙනී සිටීමට සූදානමෙන් හිටපු එක. ඇත්තටම ඒ ළමයා තවම පොඩියි.

    අපි කැමරා දෙකක් දාගමු කියලා මම කියනකොට ඇඩම් තමයි
    දෙවැනි කැමරාවට හසිතව යෝජනා කළේ. අපි මුලින්ම හම්බවුණු දවසේ
    මූ මට ෂේක් හෑන්ඩ් කළේ "කොහොමද මචන් " කියාය. කුරුණෑගල සිංහල
    බෞද්ධ ලේ ඇති මට පොඩි එකෙක් මචන් කිව්වම හිත යටින් "මුගේ __මට"
    නොකියවුණානම් ඒ බොරුය. හැබැයි එදා කථාවෙන් පසු මමත් දමිතත්
    ඌ තමයි බඩ්ඩ කියා තීරණය කළෙමු.

    ඔබ දකින අපූරු රූප රාමු වල ඇඩම් සමග සිටි ඇඩාගේ දකුණු අත හසිතය.
    පසු කලෙක Music Videos කළාවේ අපූර්ව හැඩයන් හැදුවේ හසියාය.
    මම ඔබේ ආදරය හසිත සහෝදරයා සමග බෙදාගමි.


    ප.ලි. - හසියාගේ මාමෙකුගේ බාප්පෙකුගේ වයසේ ඉන්න දමිතයට තවමත් ඌ මචන් යනුවෙන් ඇමතීමෙන් ඌ දමිතට කරන ගෞරවයට මම ස්තුතිවන්ත් වෙමි."
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    කූඹියෝ අධ්‍යක්ෂක "ලක්මාල් ධර්මරත්න"ගේ ම&#3

    කූඹියෝ අධ්‍යක්ෂක "ලක්මාල් ධර්මරත්න"ගේ මතක පද

    ''මම ඉතා හිතුවක් කර ලෙස රස්සාවෙන් අයින් වෙලා
    රු 250ට ටෙලිනාට්‍යක වැඩකරන්න ගියා''

    - ලක්මාල් ධර්මරත්න -