පට්ට නේ සින්දුව

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    පට්ට නේ සින්දුව

    චකිතය cover version / Hotel California සිංහලෙන් ගැයූ, ඔයාල හැමෝගෙම ආදරය දිනාගත්තු අපේ සචියා ගේ තවත් COVER SONG එකක් මෙන්න

    "නදී ගංගා තරණයේ..." පුලස්තිගේ හඩින්...




    හොදයිනම් අඩුම ගානේ Bump එකක් වත් දාලා යන්න අමතක කරන්න එපා ...



    බලපු නැති අයට මෙන්න පරණ Cover එක
    Cover of "Chakithaya"
    http://www.elakiri.com/forum/showthread.php?t=1614835

    Malata Bambareku Se - Spanish version
    http://www.elakiri.com/forum/showthread.php?t=1615160
     
    Last edited:
    Feb 28, 2010
    1,145
    26
    0
    හම්බෙන විදියට එපැයි මචං දෙන්න හෙහෙ අනිවා ඔක්කොම හම්බුන ගමන් ඔක්කොම දෙන්නම්

    ha ha ehema hri dyan umb personally dnnawada meyawa?? kwda bn meka video kre?? uge fb profile eka dyn mn uta inna denne na
     

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    ha ha ehema hri dyan umb personally dnnawada meyawa?? kwda bn meka video kre?? uge fb profile eka dyn mn uta inna denne na



    දන්නවා මචං මොකක්ද වෙන්න ඕනේ මචං ඔය වීඩියෝ එක අප්‍රේල් මාසේ Music oven එකේ party එකේ ගහපු එකක් බන් තව ගොඩක් විඩියෝස් තියෙනවා ..මට එකා දෙන විදියට එපැයි උබලට දෙන්න