පට්ට පින්තූර

akozlov68

Member
Nov 18, 2011
1,361
234
0
Sri Lanaka
කට්ටිය අහල ඇතිනෙ ජාතය්‍යන්තර අභය්‍යාවකාශ මධය්‍යස්ථානෙ ගැන මෙ එකෙ ඉන්දල අලුතෙන්ම ගත්තු පින්තුර වගයක් මෙ කැමරාවට කියන්නෙ ( hi-tech 'Nightpod' camera ) කියලා.


චන්ද්‍රයාගේ දර්ශනයක්

article-0-1293DB16000005DC-604_964x443.jpg


යුරෝපය රෑට පෙන විදිය,මෙක හැතැම්ම 250ක් උඩ ඉදල ගත්තු එකක්

article-0-1293DB26000005DC-80_964x629.jpg


Christchurch නවසීලන්තේ

article-0-1293DBD1000005DC-377_964x640.jpg


එක්සත් රාජධානිය සහ අයර්ලන්තෙ රෑට පේන විදිය

article-0-1293DB0A000005DC-573_964x622.jpg


රුසියාවෙ හිම මිදුනු පැත්තක්

article-0-1293DB1E000005DC-267_964x632.jpg


ඩුබායි පේන විදිය

article-0-1293DB3E000005DC-40_964x603.jpg


ලන්ඩන් නගරය පේන විදිය


article-0-1293DB34000005DC-56_964x437.jpg


මෙයා තමා පොටොග්‍රැපර් Andre Kuipers

article-0-1293DBDE000005DC-684_470x423.jpg