පට්ට මලයාලම් ෆිල්ම් එකක්-jana gana mana

ArnoDorian

Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    මලයාලියෝ නහයයි කටයි අතරින් කතා කරන එක තමා අල්ලන්නේ නැත්තේ.දෙමල තෙලිගු එහෙම අවුලක් නෑ

    https://sinhalasub.net/movies/jana-gana-mana-2022-sinhala-subtitles/
    ------ Post added on Jun 2, 2022 at 10:56 PM
    Owe mchn, sira scn eka. Tamil/Telugu shape. Malayalam language eka ahn inna set wen naha. Tamil dub ekak ehema awoth nm balanawa. Bheeshma Parvam wage. supiri film eka
     
    • Like
    Reactions: dhanuka kumara

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,573
    8,816
    113
    මේකනම් සුපිරි... මාධ්‍ය ,සෝෂල් මීඩියා වලින් කොහොමද ජන මතය වෙනස් කරන්නේ වගේ ඒවා නියමෙට ගලපලා තියෙනවා.. දැන් ලංකවේ වෙන ඒවටත් සම්බන්ද කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: dhanuka kumara

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ලැජ්ජ නැතුව අඩු කුලේ මලයාලි හුලයාලි උන්ගෙ පම්කවල් බලනවා. බලනවනම් බලාපිය සුදු මහත්තුරුන්ගෙ එව්වා. අන්න ෆිල්ම්