පට්ට යාලුවො

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    උබලට කෙල උන වෙලාවලදී යාලුවො උබලව බේරගෙන තියෙනවද?
    අපි මෙතන ඒව කතා කරමු.
    ඔන්න මන් පටන් ගන්නව.

    1 - කිරිඇල්ලට කෙලම වෙන්න යනකොට ජෝන් මැද්දට පැනල බේරගත්ත එක
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,854
    113
    පදුරුදීන්ගෙ ගශ් බිශ්නෂ් එක විතරමයි දන්නෙ. මං විතරද එහෙම? :eek:
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    රනිල්ට විරුද්ධව සිරිකොත ළඟ පිකට් එකක් කරද්දී මහින්ද හදිස්සියේම එතන පාර වහලා, හොදට තිබූන පාරට තාර දම්මවනවා. මහින්ද චන්දෙ පැරදුනාම රනිල් හෙලිකොප්ටර් එකක් දෙනවා ගෙදර යන්න.