පට්ට රස.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේ බලහන් ඉන්දියන් එකෙක් ICE එක්ක මට්ටු වෙලා දෙන රස. පොලිස් කාරයටත් හිනා.

    police:''what is this ?''
    Indian: '' I have no clue ,Oh my GOD ''

    Police:"Your tongue is pasty white"
    Indian:"Cause I just had kebab"

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රසිද්ද තරු පහේ හෝටලේක රොකට් එකක් ඇද ඇද ඉඳලා සෙකියුරිටි කාරයා පිටිපස්සෙන් ඇවිල්ල අතින්ම අල්ලගත්තා කියහන්කෝ. :baffled::baffled: එදා ඔහොම බොරු ටිකක් කියලා ශේප් වුනා.:baffled::P ඌ එදා පොලීසියට අල්ලලා දුන්නනං ජිවිතේ ගොඩක් දේවල් වෙනස්වෙනවා. :baffled: දැන් තමයි තේරෙන්නේ කරපු ගොන්කන් :baffled::baffled:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ප්‍රසිද්ද තරු පහේ හෝටලේක රොකට් එකක් ඇද ඇද ඉඳලා සෙකියුරිටි කාරයා පිටිපස්සෙන් ඇවිල්ල අතින්ම අල්ලගත්තා කියහන්කෝ. :baffled::baffled: එදා ඔහොම බොරු ටිකක් කියලා ශේප් වුනා.:baffled::P ඌ එදා පොලීසියට අල්ලලා දුන්නනං ජිවිතේ ගොඩක් දේවල් වෙනස්වෙනවා. :baffled: දැන් තමයි තේරෙන්නේ කරපු ගොන්කන් :baffled::baffled:

    mama nam jiwiteta policiyata mattu wela na
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mama nam jiwiteta policiyata mattu wela na
    ගොන් වැඩ කරලා පොලීසියේ ලියවුනා, උසාවියේ වැරදිකාරයා වුනා කියන්නේ රටින් පිට ගිහින් ජීවත්වෙනකොට කොයි වෙලේ හරි කෙලවෙනවා.:dull::dull:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    ගොන් වැඩ කරලා පොලීසියේ ලියවුනා, උසාවියේ වැරදිකාරයා වුනා කියන්නේ රටින් පිට ගිහින් ජීවත්වෙනකොට කොයි වෙලේ හරි කෙලවෙනවා.:dull::dull:
    Ee moko bola? :rolleyes::confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,234
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ee moko bola? :rolleyes::confused:
    සිටිසන් එහෙම ගන්න කාලෙට ඕවා ඔක්කොම මාට්ටුවෙනවා. කොහොමත් ලංකාවෙත් ආණ්ඩුවේ රස්සාවකට යනකොට උසාවියේ වැරදිකරු වී තිබේද කියල අහන සීන් එකක් තියෙනවා නේද?