පට්ට රස.

Djice

Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    සිටිසන් එහෙම ගන්න කාලෙට ඕවා ඔක්කොම මාට්ටුවෙනවා. කොහොමත් ලංකාවෙත් ආණ්ඩුවේ රස්සාවකට යනකොට උසාවියේ වැරදිකරු වී තිබේද කියල අහන සීන් එකක් තියෙනවා නේද?
    Government job gana hariyata danne na.
    Citizen nam case athi thama.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ගොන් වැඩ කරලා පොලීසියේ ලියවුනා, උසාවියේ වැරදිකාරයා වුනා කියන්නේ රටින් පිට ගිහින් ජීවත්වෙනකොට කොයි වෙලේ හරි කෙලවෙනවා.:dull::dull:

    ithin ban joint ekaka ekka ahu una ekata godak case da citizenship ganna yanakota?