පට්ට රහයි 😂🤣

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,008
    46,385
    113
    සවුන්ඩ් අඩු කරල බලපල්ල..අවට පිට උන් අමුතු විදිහට බලනව බ්ලූ ෆිල්ම් ඵකක් බලනව කියල හිතල..😂😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වලතරයා බර්ගර් එක කන එක තමා පට්ට. හරකෙක්ට කොස් පලුවක් දැම්මා වගේ. ඒ අස්සේ ඌ කියාපි "this is the life huh...". ඉඳකින්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,429
    36,351
    113
    මැදමහනුවර
    වලතරයා බර්ගර් එක කන එක තමා පට්ට. හරකෙක්ට කොස් පලුවක් දැම්මා වගේ. ඒ අස්සේ ඌ කියාපි "this is the life huh...". ඉඳකින්.
    1631170874162.png