Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට ලාභයි. පට්ට වාසී. ලංකාවේ හොදම data පැකේජ් එක.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම හිතන්නේ ලංකාවේ ලාභම වාසිම ඉන්ටනෙට් පැකේජ් එකයි වොයිස් පැකේජ් එකයි දාගෙන ඉන්නේ මම කියලා.

මම මොබිටෙල් එකේ මීට අවුරුද්දකට විතර කලින් දුන්නූ 500 mins any network outgoing පැකේජ් එක අරගත්තා. අර ගත්තා කිව්වේ තිබ්බ prepaid එක ඒ නම්බර් එකටම postpaid කලා 1000/= දීලා. ඒ ගානටම credit limit එකක් හම්බවෙනවා. පඩු වුනේ නෑ. තව 1 GB anytime ඩේටා බන්ඩල් එකකුත් ඒකට හම්බවෙනවා. Vat එක්ක 280 ක් වගේ එන්නේ.

දැනට මාසෙකට 2 විතර කලින් මම අපේ SLT මගුලේ ඩේටා දවස් 20 න් වගේ ඉවර වෙන නිසා. නිකමට මොබිටෙල් එකේ unlimited youtube 249/= පැකේජ් එකයි. Unlimited social net woking පැකේජ් එකයිත් ඇක්ටිව් කරා. 100/=. අඩේ උඔලට කියන්න. මාසයක් පාවිච්චි කලත් ඔය පැකේජ් දෙක ඉවර වෙන්නේ නෑ බන්. මටම පුදුමයි. පට්ට ස්පීඩ් එකක් තියෙන්නෙ. මම ගිය මාසේ youtube package eken 13 Gb වගේ යූස් කරලා තිබ්බේ. Facebook එකේ 6 GB වගේ යූස් කරේ. දවසෙම වගේ ඔය ඇප් දෙකේ හිටියේ. මටම පුදුමයි බන් මේ SLT එක දවස් 20 න් 36 GB කොහොම ඉවර වෙනවද කියලා. ගිය මාසේ මම මේක දාගෙන තිබ්බ නිසා මොබිටෙල් එකේ SLT slow වුනේ නෑ.

මට මාර වටිනවා බන් මොබිටෙල් එකේ මේ පැකේජ් දෙක. මාසෙටම උපරිම 600 යයි වොයිස් බිලත් එක්ක. 1 GB anytime තියන නිසා ගෙදරින් පිට වුනත් කිසි අවුලක් නතුව මේල් එකක් surfing පාරක් දාගන්න පුලුවන්. මම හිතන්නේ ලංකාවේ මේ ඩේටා කරදරේට හොදම විසදුමක් හම්බුනා කියලා මට.

තැන්කියු මොබිටෙල්.......

[QUOTE="Bizzare_Art, post: 25566554, member: 562571"] මචන්ලා මම හිතන්නේ ලංකාවේ ලාභම වාසිම ඉන්ටනෙට් පැකේජ් එකයි වොයිස් පැකේජ් එකයි දාගෙන ඉන්නේ මම කියලා. මම මොබිටෙල් එකේ මීට අවුරුද්දකට විතර කලින් දුන්නූ 500 mins any network outgoing පැකේජ් එක අරගත්තා. අර ගත්තා කිව්වේ තිබ්බ prepaid එක ඒ නම්බර් එකටම postpaid කලා 1000/= දීලා. ඒ ගානටම credit limit එකක් හම්බවෙනවා. පඩු වුනේ නෑ. තව 1 GB anytime ඩේටා බන්ඩල් එකකුත් ඒකට හම්බවෙනවා. Vat එක්ක 280 ක් වගේ එන්නේ. දැනට මාසෙකට 2 විතර කලින් මම අපේ SLT මගුලේ ඩේටා දවස් 20 න් වගේ ඉවර වෙන නිසා. නිකමට මොබිටෙල් එකේ unlimited youtube 249/= පැකේජ් එකයි. Unlimited social net woking පැකේජ් එකයිත් ඇක්ටිව් කරා. 100/=. අඩේ උඔලට කියන්න. මාසයක් පාවිච්චි කලත් ඔය පැකේජ් දෙක ඉවර වෙන්නේ නෑ බන්. මටම පුදුමයි. පට්ට ස්පීඩ් එකක් තියෙන්නෙ. මම ගිය මාසේ youtube package eken 13 Gb වගේ යූස් කරලා තිබ්බේ. Facebook එකේ 6 GB වගේ යූස් කරේ. දවසෙම වගේ ඔය ඇප් දෙකේ හිටියේ. මටම පුදුමයි බන් මේ SLT එක දවස් 20 න් 36 GB කොහොම ඉවර වෙනවද කියලා. ගිය මාසේ මම මේක දාගෙන තිබ්බ නිසා මොබිටෙල් එකේ SLT slow වුනේ නෑ. මට මාර වටිනවා බන් මොබිටෙල් එකේ මේ පැකේජ් දෙක. මාසෙටම උපරිම 600 යයි වොයිස් බිලත් එක්ක. 1 GB anytime තියන නිසා ගෙදරින් පිට වුනත් කිසි අවුලක් නතුව මේල් එකක් surfing පාරක් දාගන්න පුලුවන්. මම හිතන්නේ ලංකාවේ මේ ඩේටා කරදරේට හොදම විසදුමක් හම්බුනා කියලා මට. තැන්කියු මොබිටෙල්....... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom