පට්ට ලාභයි. පට්ට වාසී. ලංකාවේ හොදම data පැකේජ් එක.

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,820
    113
    Rathmalana
    මචන්ලා මම හිතන්නේ ලංකාවේ ලාභම වාසිම ඉන්ටනෙට් පැකේජ් එකයි වොයිස් පැකේජ් එකයි දාගෙන ඉන්නේ මම කියලා.

    මම මොබිටෙල් එකේ මීට අවුරුද්දකට විතර කලින් දුන්නූ 500 mins any network outgoing පැකේජ් එක අරගත්තා. අර ගත්තා කිව්වේ තිබ්බ prepaid එක ඒ නම්බර් එකටම postpaid කලා 1000/= දීලා. ඒ ගානටම credit limit එකක් හම්බවෙනවා. පඩු වුනේ නෑ. තව 1 GB anytime ඩේටා බන්ඩල් එකකුත් ඒකට හම්බවෙනවා. Vat එක්ක 280 ක් වගේ එන්නේ.

    දැනට මාසෙකට 2 විතර කලින් මම අපේ SLT මගුලේ ඩේටා දවස් 20 න් වගේ ඉවර වෙන නිසා. නිකමට මොබිටෙල් එකේ unlimited youtube 249/= පැකේජ් එකයි. Unlimited social net woking පැකේජ් එකයිත් ඇක්ටිව් කරා. 100/=. අඩේ උඔලට කියන්න. මාසයක් පාවිච්චි කලත් ඔය පැකේජ් දෙක ඉවර වෙන්නේ නෑ බන්. මටම පුදුමයි. පට්ට ස්පීඩ් එකක් තියෙන්නෙ. මම ගිය මාසේ youtube package eken 13 Gb වගේ යූස් කරලා තිබ්බේ. Facebook එකේ 6 GB වගේ යූස් කරේ. දවසෙම වගේ ඔය ඇප් දෙකේ හිටියේ. මටම පුදුමයි බන් මේ SLT එක දවස් 20 න් 36 GB කොහොම ඉවර වෙනවද කියලා. ගිය මාසේ මම මේක දාගෙන තිබ්බ නිසා මොබිටෙල් එකේ SLT slow වුනේ නෑ.

    මට මාර වටිනවා බන් මොබිටෙල් එකේ මේ පැකේජ් දෙක. මාසෙටම උපරිම 600 යයි වොයිස් බිලත් එක්ක. 1 GB anytime තියන නිසා ගෙදරින් පිට වුනත් කිසි අවුලක් නතුව මේල් එකක් surfing පාරක් දාගන්න පුලුවන්. මම හිතන්නේ ලංකාවේ මේ ඩේටා කරදරේට හොදම විසදුමක් හම්බුනා කියලා මට.

    තැන්කියු මොබිටෙල්.......
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,820
    113
    Rathmalana
    Thanks for the post.
    TFS Bro B U M P
    එල
    මචන්.

    ඔය Social net work package එක 10 GB
    Fb and insta 8 GB
    Linkedin and twitter 2 GB

    යූටියුබ් එක 25 GB

    ඔය ලිමිට් එක එක්සීඩ් වුනොත් 1mbps speed එකට අඩුවෙනවා. 4G ඉදන්.
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,910
    1
    1,151
    113
    Mofos එකේ
    Speed එක තමයි හොඳම. ඔහොම packages අනිත් networks වලින් දුන්නට speed එක limit කරල තියෙන්නෙ. ඒ අතින් mobitel packages ටික patta. Speed limit වෙන්නෙ 25gb වලින් පස්සෙ. ඒ නිසා කිසිම අවුලක් නෑ. 1080p play වෙන්ව ආසාවට buffer වෙන්නෙ නෑ.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,820
    113
    Rathmalana
    eloioooooooooooooo
    Speed එක තමයි හොඳම. ඔහොම packages අනිත් networks වලින් දුන්නට speed එක limit කරල තියෙන්නෙ. ඒ අතින් mobitel packages ටික patta. Speed limit වෙන්නෙ 25gb වලින් පස්සෙ. ඒ නිසා කිසිම අවුලක් නෑ. 1080p play වෙන්ව ආසාවට buffer වෙන්නෙ නෑ.
    siraawata patta watinawa.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    40,330
    28,705
    113
    මචන්ලා මම හිතන්නේ ලංකාවේ ලාභම වාසිම ඉන්ටනෙට් පැකේජ් එකයි වොයිස් පැකේජ් එකයි දාගෙන ඉන්නේ මම කියලා.

    මම මොබිටෙල් එකේ මීට අවුරුද්දකට විතර කලින් දුන්නූ 500 mins any network outgoing පැකේජ් එක අරගත්තා. අර ගත්තා කිව්වේ තිබ්බ prepaid එක ඒ නම්බර් එකටම postpaid කලා 1000/= දීලා. ඒ ගානටම credit limit එකක් හම්බවෙනවා. පඩු වුනේ නෑ. තව 1 GB anytime ඩේටා බන්ඩල් එකකුත් ඒකට හම්බවෙනවා. Vat එක්ක 280 ක් වගේ එන්නේ.

    දැනට මාසෙකට 2 විතර කලින් මම අපේ SLT මගුලේ ඩේටා දවස් 20 න් වගේ ඉවර වෙන නිසා. නිකමට මොබිටෙල් එකේ unlimited youtube 249/= පැකේජ් එකයි. Unlimited social net woking පැකේජ් එකයිත් ඇක්ටිව් කරා. 100/=. අඩේ උඔලට කියන්න. මාසයක් පාවිච්චි කලත් ඔය පැකේජ් දෙක ඉවර වෙන්නේ නෑ බන්. මටම පුදුමයි. පට්ට ස්පීඩ් එකක් තියෙන්නෙ. මම ගිය මාසේ youtube package eken 13 Gb වගේ යූස් කරලා තිබ්බේ. Facebook එකේ 6 GB වගේ යූස් කරේ. දවසෙම වගේ ඔය ඇප් දෙකේ හිටියේ. මටම පුදුමයි බන් මේ SLT එක දවස් 20 න් 36 GB කොහොම ඉවර වෙනවද කියලා. ගිය මාසේ මම මේක දාගෙන තිබ්බ නිසා මොබිටෙල් එකේ SLT slow වුනේ නෑ.

    මට මාර වටිනවා බන් මොබිටෙල් එකේ මේ පැකේජ් දෙක. මාසෙටම උපරිම 600 යයි වොයිස් බිලත් එක්ක. 1 GB anytime තියන නිසා ගෙදරින් පිට වුනත් කිසි අවුලක් නතුව මේල් එකක් surfing පාරක් දාගන්න පුලුවන්. මම හිතන්නේ ලංකාවේ මේ ඩේටා කරදරේට හොදම විසදුමක් හම්බුනා කියලා මට.

    තැන්කියු මොබිටෙල්.......

    prashnaya nam dekama slt aithiya thiyagena thiyana company. kohomada mun dewidiyakata data kapanne?
     
    • Like
    Reactions: Lahiru120

    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    මට නම් මොබිටෙල් කරුමයක් බං කෝල් එකක්වත් ගන්න බෑ හරියකට, ඊට වඩා ඩයලොග්/හච් හොදට සිග්නල් තියෙනවා,
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,213
    7,000
    113
    🇬🇧
    මචන්ලා මම හිතන්නේ ලංකාවේ ලාභම වාසිම ඉන්ටනෙට් පැකේජ් එකයි වොයිස් පැකේජ් එකයි දාගෙන ඉන්නේ මම කියලා.

    මම මොබිටෙල් එකේ මීට අවුරුද්දකට විතර කලින් දුන්නූ 500 mins any network outgoing පැකේජ් එක අරගත්තා. අර ගත්තා කිව්වේ තිබ්බ prepaid එක ඒ නම්බර් එකටම postpaid කලා 1000/= දීලා. ඒ ගානටම credit limit එකක් හම්බවෙනවා. පඩු වුනේ නෑ. තව 1 GB anytime ඩේටා බන්ඩල් එකකුත් ඒකට හම්බවෙනවා. Vat එක්ක 280 ක් වගේ එන්නේ.

    දැනට මාසෙකට 2 විතර කලින් මම අපේ SLT මගුලේ ඩේටා දවස් 20 න් වගේ ඉවර වෙන නිසා. නිකමට මොබිටෙල් එකේ unlimited youtube 249/= පැකේජ් එකයි. Unlimited social net woking පැකේජ් එකයිත් ඇක්ටිව් කරා. 100/=. අඩේ උඔලට කියන්න. මාසයක් පාවිච්චි කලත් ඔය පැකේජ් දෙක ඉවර වෙන්නේ නෑ බන්. මටම පුදුමයි. පට්ට ස්පීඩ් එකක් තියෙන්නෙ. මම ගිය මාසේ youtube package eken 13 Gb වගේ යූස් කරලා තිබ්බේ. Facebook එකේ 6 GB වගේ යූස් කරේ. දවසෙම වගේ ඔය ඇප් දෙකේ හිටියේ. මටම පුදුමයි බන් මේ SLT එක දවස් 20 න් 36 GB කොහොම ඉවර වෙනවද කියලා. ගිය මාසේ මම මේක දාගෙන තිබ්බ නිසා මොබිටෙල් එකේ SLT slow වුනේ නෑ.

    මට මාර වටිනවා බන් මොබිටෙල් එකේ මේ පැකේජ් දෙක. මාසෙටම උපරිම 600 යයි වොයිස් බිලත් එක්ක. 1 GB anytime තියන නිසා ගෙදරින් පිට වුනත් කිසි අවුලක් නතුව මේල් එකක් surfing පාරක් දාගන්න පුලුවන්. මම හිතන්නේ ලංකාවේ මේ ඩේටා කරදරේට හොදම විසදුමක් හම්බුනා කියලා මට.

    තැන්කියු මොබිටෙල්.......
    මොබිටෙල් සයිට් එකේ ලින්ක් එක දාපන්කො බලන්න
     
    • Like
    Reactions: dilann