පට්ට වැඩකරුවෙක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුපිරි ...හැබැයි අපේ ත්‍රි වීල් මල්ලිලා තමන්ගේ ප්‍රියම්භිකාවත් වීල් එකේ උඩ තියන කරන දක්ෂකම් වල ලගින් වත් තියන්න බැහැ ඔව්වා :p
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,980
    113
    34
    Kalutara
    instagram අකවුන්ට් එකක් හදලා දියන්කෝ කියලා අඬාගෙන ආවම පව් කියල හදලා දුන්නා. දැන් අපිට මේකේ ඉන්න නෑ මූ ඒකෙ දකින දකින වීඩියෝ මේකේ අලවනවා.. 😣