පට්ට වොයිස් එක බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    වොයිස් ටීන්ස් එකේ අර " කිත්තානේ " සිංදුව කියන කෙල්ලගෙ වොයිස් එක සුපිරි.
    ඒ සිංදුවත් ට්‍රෙන්ඩින් ගියානේ..

    මේ සීසන් එකේ මේ කෙල්ලටනම් ඇට්‍රෑක්ට් වුනා හොඳටම:shocked::love:
    දැනට views දෙවෙනියට වැඩිම මෙයාට..
    වොයිස් එකත් පට්ට කෙල්ලත් පට්ට :yes:
    දැන් විසි වතාවකට වඩා බැලුවා අප්ලෝඩ් කරපු දවසෙ ඉදන්.
    ඒ නංගිව හොයාන යන්න හිතෙනව බන්:P;)



     
    • Haha
    Reactions: psenarath