පට්ට සින්දුව දැක්කද උඹලා.. මේක හිට් යකෝ පට්&#3

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පට්ට සින්දුව දැක්කද උඹලා.. මේක හිට් යකෝ පට්&#3

මේ පිංතූර බලනවිට ඇසට කඳුළු එනවා තෙරැවන් සරණයි ...හරිම ලස්සනයි අර්ථවත් ගීතයක් ...සුබ අනාගතයක් ඔයාට චිචි .. වෙල් ඩන් චිචි
මල් බුට් වලට වඩා මේ වගේ නිර්මාණ තමා ලංකාවට ඕනේ .....💙 ෆට්ට සින්දුව ...

  • Like
Reactions: supun_sg

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,268
    25,011
    113
    tracing Geo-location.. ... ...
    අඩේ සිරාවට හොදයි බන්.. මම හිතුවේ චොර ඇති කියල ඇත්තමයි.. ඉවර වෙනකන් ඇහුව.. වීඩියෝ එකත් ලස්සනයි.. හිතන්න දෙයක් තියන සින්දුවක්.. tfs 9+
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අඩේ සිරාවට හොදයි බන්.. මම හිතුවේ චොර ඇති කියල ඇත්තමයි.. ඉවර වෙනකන් ඇහුව.. වීඩියෝ එකත් ලස්සනයි.. හිතන්න දෙයක් තියන සින්දුවක්.. tfs 9+
    මමත් ඉවර වෙනකම් බෑලුවා බන්. හොදයි තමා. බොරු ශෝ නෑති සින්දුවක්. කොල්ලා දක්ශයා. කෙල්ල නම් ඉතින් කොහොමත් singer නේ