පට්ට හින්දි Film මෙන්න

Jun 14, 2011
533
28
0
පට්ට හින්දි Film මෙන්න




එලම කිරි හොරෙක් වටා ගෙතිච්ච කථාවක් !!!
ඉන්දියානු ෆිල්ම් ඉතිහාසයේ ඉතාම දුර්ලභ ගණයේ හොද ෆිල්ම් එකක් !
අනම් මනම් බයිලා නෑති සීනී බෝල ලව් නෑති පිස්සු සින්දු නෑති.. සිරාම සිරා.
මම කිව්වට විශ්වාස කරන්න එපා.. බලන්නකෝ.....
:love::love::love
: movgal202524.jpg

Press CC Button for English Sub :P

12646-abhay-and-neetu-in-oye-lucky-lucky-oye.jpg



I Hate Love Stories





මේක නම් ලව්... ලව් එකෙත් ෆුල් ලව්...
ඒත් සමාන්‍යය හින්දි ෆිල්ම් වලට වඩා හොදයි.
...
 
Last edited: