පට්ට හොරු

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    133736665_10225091131289096_8279035028247262573_o.jpg

    මගෙ එකක් නම් නෙවේ cousin අයියගෙ. 31 එලි වෙද්දි ගලෝල මූණ පිටින්. හෙන ගනව නේ. අවුරුද්දම කාලකණ්ණි කරලා. Insurance cover වෙන්නෙත් නෑ ලු. පොලිසියට ගියා, වැඩක් නෑ, හොරා අල්ලා දුන්නොත් කූඩුවට දායි. අතපය තිබිලත් මෙහෙම game දෙන උන් හකුලෝලම යන්ඩ ඕනේ අඩු කුලේ පර හැත්ත.

    Copied from Facebook
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේක කියෙව්වාම මට වෙච්ච දේවල් මතක් උනා. 1980 දශකයේ මට එකල තිබුන පරණ ලෑන්ඩ් රෝවර් එකේ සයිඩ් කන්නාඩි ගලවාපු වාර ගණන මටවත් මතක නැහැ. අලුත්ම IPF ෆොග් ලෑම්ප් දෙකක් හයි කලේ මගේ එකල මාසෙක පඩියටත් වැඩිය මුදලක් වියදම් කරලයි. ඒකටත් ගේම දුන්නා. ගරාජ් එකට තිබුනේ කොට බිත්ති. දොරක් තිබුනෙත් නැහැ. සම්පුර්ණ බිත්ති බැඳලා දොරක් දැම්මොත් ගෙයි ජනේල දෙකකටම එලිය නොවැටෙන ප්‍රශ්නයක් තිබුන නිසා මේකට විසඳුම හැටියට හැමදාම රෑට නිදාගන්න යන්න කලින් වාහනයට electricity connection එකක් දුන්නා. ලයිව් වයර් එක පමණක් සම්බන්ධ කර පොලව හොඳටම තෙමෙන ලෙස ගාඩන් හෝස් එක ඇල්ලීම තමයි කලේ. ඉන් ටික දිනකට පසුව අපේ ගේ අසලම තියන කඩයේ අක්කා මගෙන් මාර ප්‍රශ්නයක් ඇහුවා. ""මල්ලිට මම දෙයක් කියන්න කැමතියි, හැබැයි ඔයා ඒ ගැන විස්තර අහන්නේ නැහැයි කියලා පොරොන්දු වෙන්න ඕනෑ"" කියලයි එයා කිව්වේ. මම ඉතින් පොරොන්දු උනා මුකුත් ප්‍රශ්න අහන්නේ නැතිව, එයා කියන දෙයක් විතරක් අහගන්නම් කියලා. ''මල්ලි ජීප් එකට කරන්ට් එක දානවාද?'' කියලා ඇහුවාම මම ඔව් කිව්වා. එහෙනම් නොවැරදී හැමදාම දාන්න කිව්වා. මම ප්‍රශ්න අහන්නේ නැහැ කියලා පොරොන්දු උන නිසා හොල්මන් මූණක් දාගෙන එයාගේ මූන දිහා බලා ඉන්නකොට එයා කිව්වා, රෑ ස්පෙයා වීල් එක ගලවන්න දෙන්නෙක් ඇවිල්ලා තියනවා, කරන්ට් වැදිලා ගෙනාපු ස්පැනර් එකත් දාලා පැනලා යන්න සිද්ද උනා කියලා එයාගේ කඩේදී කතා උනා කියලා. ඊට වඩා එයා කිව්වෙත් නැහැ, මම ඇහුවෙත් නැහැ. නමුත්, පසුව වෙච්ච සිද්ධියක් නිසා මම කරන්ට් එක දාන එක නැවැත්තුවා.
    එක උදේක මට වයර් එක ගලවන්න මතක නැතිවෙලා. මොකක් හරි උවමනාවකට තාත්තා ගරාජ් එකට ඇවිල්ලා වාහනේට අත තියලා, යාන්තමට කරන්ට් වැදිලා. සෙරෙප්පු දාගෙන හිටපු නිසාත්, ඒ වෙනකොට පොලව හොඳටම වේලිලා තිබුන නිසාත් ලොකු දෙයක් වෙලා තිබුනේ නැහැ. නමුත් එදා ඉඳලා මේක නැවැත්තුවා. ඒක බොහොම භයානක, නොකළයුතු දෙයක් කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Patta horek kuwama matak wenne me miniha
    134564056_3861855800546223_6916900291165621796_n.jpg

    I'm pretty sure this guy getting his ditta damma wediniya karamaya... its not like to Premadasa... this will be worse...
    vidawala tamci me miniha marenne

    its a comment I saw on fb..
    රතිඤ්ඤා ලෑස්ති කරගන්න. සුබ ආරන්චියක්.
    ඕකුනෙ පවුලටම සාප වෙනව හිගන්නො වගේ ඉදපු උන් . මීහරක් දක්කගෙන රත්නපුරේ ඉදල හම්බන්තොට බැහැල අනුන්ගෙ වලව්වක් අල්ලගෙන වලව් කාරයෝ උන නූගත් මිනීමරුවො
     
    Last edited:
    • Like
    Reactions: elajani

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,146
    8,145
    113
    M-Town
    Patta horek kuwama matak wenne me miniha
    134564056_3861855800546223_6916900291165621796_n.jpg

    I'm pretty sure this guy getting his ditta damma wediniya karamaya... its not like to Premadasa... this will be worse...
    vidawala tamci me miniha marenne

    its a comment I saw on fb..
    රතිඤ්ඤා ලෑස්ති කරගන්න. සුබ ආරන්චියක්.
    ඕකුනෙ පවුලටම සාප වෙනව හිගන්නො වගේ ඉදපු උන් . මීහරක් දක්කගෙන රත්නපුරේ ඉදල හම්බන්තොට බැහැල අනුන්ගෙ වලව්වක් අල්ලගෙන වලව් කාරයෝ උන නූගත් මිනීමරුවො
    mkakda oi meh seen eka
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Patta horek kuwama matak wenne me miniha
    134564056_3861855800546223_6916900291165621796_n.jpg

    I'm pretty sure this guy getting his ditta damma wediniya karamaya... its not like to Premadasa... this will be worse...
    vidawala tamci me miniha marenne

    its a comment I saw on fb..
    රතිඤ්ඤා ලෑස්ති කරගන්න. සුබ ආරන්චියක්.
    ඕකුනෙ පවුලටම සාප වෙනව හිගන්නො වගේ ඉදපු උන් . මීහරක් දක්කගෙන රත්නපුරේ ඉදල හම්බන්තොට බැහැල අනුන්ගෙ වලව්වක් අල්ලගෙන වලව් කාරයෝ උන නූගත් මිනීමරුවො

    ප්ලිස් ලේ මාරු කරන්න එපා රත්තරං
    දැන් නම් මෙයා ඇති ඩෝ
    මෙයාම මෙයාව අපිට එපා කෙරෙව්වා
    අප්පිරියම කලා