පට්ට ෆයිට් එක

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කොහොමද කුංෆු.
    ඇට කැඩෙන්න දෙන්නේ.

    මාස්ටර් සුං

















    අපෙ ඉස්කෝලේ ජූනිර් බොක්සර් කෙනෙක් රින්ග් එකේක් වැටුන හතරගාතෙන්... නොකවුට්
    කෝච් කියනව අරෑ දාපු බෙට්ටත් අරන් වරෙන් කීවලු
     
    • Haha
    Reactions: Dead Cupid

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය තායිචී බන්. මුන් ටෙක්නික් විතරයි පිසිකල් ෆිට්නස් හදන්නෙ නෑ
    ශවුලින් මනක්ලා ඔය දෙකම කරනවා. එයාලා සුපිරි බුලට්
     
    • Love
    Reactions: Dead Cupid

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    ජැකී චෑංගේ ෆිල්ම් තමා අාතල්..😍

     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ පොරගේ නම් පට්ට ෆයිට් ටිකක් තියනව.
    ඔක්කොම මේ වගේ.
    පට්ට වැඩ්ඩේක් වෙන්න ඇති.​
    මං අවුරුදු ගාණක ඉඳන් බලන් ඉන්නෙ Xu Xiadong එක්ක Yi Long ගෙ fight එකක් යයිද කියලා. තාම එහෙම එකක් නෑ.
    එක පාරක් කවුරු හරි challenge කරලා නම් තිබුණා වගේ මතකයි. එච්චරයි, Fight නෑ.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    දඬුබස්නාමානයේ හිටපු කරාටේ ගුරා ගම්පහ පන්ති කරන්න ඇවිත් එහේ මාස්ටර්ලා පන්න පන්න ගැහුවේ.අන්තිමට මාස්ටර්ලාට ගැහුවේ අරුගේ පන්ති වලට ආපු පොඩි කොල්ලෝ....ඔය මාස්ටර් සෙල්ලම් ටෙක්නික් නෑ. ඔය අඩි කාරයන්ට.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,584
    1,123
    113
    Android
    ඔය තායිචී බන්. මුන් ටෙක්නික් විතරයි පිසිකල් ෆිට්නස් හදන්නෙ නෑ
    ශවුලින් මනක්ලා ඔය දෙකම කරනවා. එයාලා සුපිරි බුලට්
    E ayage real fights nadda?