පට්ට ෆිල්ම් එකක්.. බලන්න වටිනවා..

gihan500

Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    ඔව් බං..
    කතාව නම් පට්ට..
    එකම දේ ගහන්නේ නැතුව මේ වගේ අමුතු කතා ගහන්න ඕන..


    ඒ වගේම මචන්, කුතුහලය කියන එක උපරිමයෙන් ම තියෙන ෆිලුමක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,832
    23,518
    113
    මලයාලම් එක තමා මාත් බලල තියෙන්නෙ.
    ඒකනම් උපරිමයි.
    හින්දි එකේ පෝස්ටරේ දැක්කම ඒකත් බලන්න හිතුන.:P
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මලයාලම් එක තමා මාත් බලල තියෙන්නෙ.
    ඒකනම් උපරිමයි.
    හින්දි එකේ පෝස්ටරේ දැක්කම ඒකත් බලන්න හිතුන.:P

    mn oke thiligu eka baluwe

    මටත් දැන් තෙලිඟු එක බලන්න හිතිලා තියෙන්නේ උඹලා කියන ඒවා අහලා..
     

    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    බලනවා නම් මලයාලම් එක බලපන්

    drishyam-2013-Mohanlal-Meena.jpg

    ඕක ඕනි නම් මෙතනින් ගිහින් ගන්


     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Films තුත් බලලා තියෙනවා. මේ වගේ පට්ටම Film එකක් දැකලා නෑ බන්. මේක ගැන කිව්වට ගොඩක් ස්තුතියි මචන්. තව මේ වගේ පට්ටම Films තයෙනවා නම් කියපන්. REP 10+
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Films තුත් බලලා තියෙනවා. මේ වගේ පට්ටම Film එකක් දැකලා නෑ බන්. මේක ගැන කිව්වට ගොඩක් ස්තුතියි මචන්. තව මේ වගේ පට්ටම Films තයෙනවා නම් කියපන්. REP 10+

    ඒක තමයි පුතා කිව්වේ...
    අපි කිව්වොත් අයිත් එලම ෆිල්ම් තමයි කියන්නේ..
    Special26 බලපන්.. ඒකත් පට්ට..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    balanna one ...sira wage....
    rep 4+.......

    patta
    TFS
    You must spread some Reputation around before giving it to Radical78 again.


    මේ බලපන්කෝ කීයක්ද කියල. ලංකාවෙ 1 තමයි අඩු :D
    Fullscreen_capture_11272015_71933_AM_bmp.jpg


    එල මචං..

    ලංකාවේ ගැහුවොත් නම් ඕකේ ඔරිජිනල් එකත් එපා වෙයි..
    ඉන්දියාවේ ගන්න තියෙන එකම දේ තමයි ෆිල්ම් සහ සිංදු..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,378
    113
    Bandarawela
    malayalam eka hindy ekata wadiya hodai mcn matanam.tawa patta malayalam film tikak kiyapanko kawru hri.hadda parana unath kamak na.