පට්ට English film 😊

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ප්ලේන් කඩන් වැටිල අතර මන් වෙලා, බෝට්ටුවෙ ගහන් ගිහින් අතරමන් වෙලා, ලොකු මුහුදු ගොඩදැමීම් නිසා කොටුවෙලා, තට්ටු 100ක විතර අපාට්මන්ට් ඇතුලෙ හිරවෙලා,
    කෝච්චි නැව් ප්ලේන් හයිජැක් සීන් ෆිල්ම් නැද්ද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    triangle (2009)
    fall (2022)
    127 hours
    Fall බැලුවට පස්සෙ iphone 14 එක ආවා. ඊට පස්සෙ හිතුනා iphone 14 ආවට පස්සෙ ෆිල්ම් එක හැදුවා නම් ෆේල් නේද කියල ස්ක්‍රිප්ට් එක.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ප්ලේන් කඩන් වැටිල අතර මන් වෙලා, බෝට්ටුවෙ ගහන් ගිහින් අතරමන් වෙලා, ලොකු මුහුදු ගොඩදැමීම් නිසා කොටුවෙලා, තට්ටු 100ක විතර අපාට්මන්ට් ඇතුලෙ හිරවෙලා,
    කෝච්චි නැව් ප්ලේන් හයිජැක් සීන් ෆිල්ම් නැද්ද
    See films of Tom Hanks.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Bullet train 2022 brad pitt inne
    rotten tomatoes rating adui bn eke, e nisa balanne na

    Fall බැලුවට පස්සෙ iphone 14 එක ආවා. ඊට පස්සෙ හිතුනා iphone 14 ආවට පස්සෙ ෆිල්ම් එක හැදුවා නම් ෆේල් නේද කියල ස්ක්‍රිප්ට් එක.
    therune na hesan😖
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113

    The Grey (2011)​

    MV5BNDY4MTQwMzc1MV5BMl5BanBnXkFtZTcwNzcwNTM5Ng@@._V1_.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    ප්ලේන් කඩන් වැටිල අතර මන් වෙලා, බෝට්ටුවෙ ගහන් ගිහින් අතරමන් වෙලා, ලොකු මුහුදු ගොඩදැමීම් නිසා කොටුවෙලා, තට්ටු 100ක විතර අපාට්මන්ට් ඇතුලෙ හිරවෙලා,
    කෝච්චි නැව් ප්ලේන් හයිජැක් සීන් ෆිල්ම් නැද්ද
    Tom hanks ge Cast away
    Survival films kiyala search karapan
    List ekak ewi .

    Captain philips ship ekak hijack karana seen ekak thiyenne
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,774
    113
    34
    Kalutara
    therune na hesan😖
    ඇයි බන් උන් ෆෝන් එකේ සිග්නල් අල්ලන්න කන කටු බලපන්කො. සපත්තු ඇතුලේ දාලා පල්ලෙහාට දානවයි අනන් මනං ගොඩයිනෙ. අලුත් iPhone එක තිබ්බ නම් සැටලයිට් එකක් ඇල්ලුවා SOS මැසේජ් එක දැම්මා. අනික ඉන්න උසත් එක්ක සැටලයිට් එකක් අල්ලන එක ඊසි.

    ඔය කන්සෙප්ට් එකම ඕන නම් iPhone උන්ට iPhone එක මාකට් කරගන්නත් ගන්න පුළුවන්.

    කොහොමෙන් කොහොම හරි ඔය වගේ ෆිල්ම් හදන උන්ට තමා කෙල වෙන්නේ අලුත් අයිෆෝන් එක නිසා.