පට්ට violin part

madura199

Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    කොහොමද මචන්ලා.....අද මම උබලට දෙන්නෙ යන්නෙ...සුපිරි වයලින් සහ එස් රාජ් පාර්ට් ටිකක්....සම්පූර්න සින්දුම තියෙනවා....බොක්කටම වදිනවා....මොකද වයලීනය හදවතටම කතා කරන්න පුලුවන් instrument එකක් කියලා අයෙ අමුතුවෙන් කියන්ඩ ඕන නෑනෙ...කොච්චර ලස්සනඩ කියලා උබලම බලපන්කෝ..මම සාම්පල් 2ක් දාන්නම් එව අහල උබලා කැමතිනම් full collection එකම බා ගනිල්ලා......1. kolomre nuba inna.. http://www.mediafire.com/?7m2ag7m783q13j7 2. sina podak wee http://www.mediafire.com/?0zssmdccus1nlx5 . මෙන්න ෆුල් කලෙක්ෂන් එකම
    11.gif
    http://www.mediafire.com/?1mahwk7kfqv1b1d තවත් අයට ඩවුන්ලොඩ් කොරන්න් බම්ප් එකක් වත් දීලා යමන්ලා.........
    11.gif