උඹ මේ සෙක්ස් වලට තියන් හිටපු කෙල්ල නැති කරන් පිස්සු නටනවා, යකෝ ජිවිතේට මට හම්බුන, මගේ හිතට හොදටම ෆිට් උන කෙල්ල මට නැති වෙන්න යනවා, ඒකිගේ ආගම නිසා
යකෝ මං බොක්කෙන්ම කරපු කෙල්ල, වෙන කිසිම කෙල්ලෙක් මේ තරම් ෆීල් වෙලා නැ, ඒකිත් මට ආදරෙයි පැලෙන්න, ගෙදරින් ලෙඩේ ආගම නිසා, එහෙම බලද්දී උඹේ එක මොකක්ද බන්
යකෝ මං බොක්කෙන්ම කරපු කෙල්ල, වෙන කිසිම කෙල්ලෙක් මේ තරම් ෆීල් වෙලා නැ, ඒකිත් මට ආදරෙයි පැලෙන්න, ගෙදරින් ලෙඩේ ආගම නිසා, එහෙම බලද්දී උඹේ එක මොකක්ද බන්

ඔව් මේටිකනම් හරි...මු සුකලා සුකලා..අන්තිමට ඒකිට බැල්ලි කියලා හරියන්නේ නැහැ....මුටයි පර බල්ලා කියන්න ඕනේ..!

kohomada ban..? onna ohomai ban une anthimata... 