පට්ට_website

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    781
    465
    63
    උඩ තට්ටුවෙ
    mj.jpg


    http://ctrlq.org/screenshots/ -විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
    zerodollarmovies.com -You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
    goo.gl - ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
    http://unfurlr.com/ -කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
    qClock - ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
    copypastecharacter.com -ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
    lovelycharts.com - වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
    iconfinder.com -කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
    office.com - microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.
    followupthen.com - email reminders පහසුවෙන් හදාගන්න.
    joliprint.com -Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
    e.ggtimer.com -එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
    myfonts.com/WhatTheFont -පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
    google.com/webfonts -ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
    livestream.com -විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
    flightstats.com ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
    wetransfer.com -විශාල files ඔන්ලයින් share කරගන්න.
    polishmywriting.com-ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
    typewith.me-එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
    imo.im-එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න.