Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පටිච්චසමුප්පාදය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේදනාව ගැන කතා කරනකොට ඒ ඒ ආයතනයට අදාලව, ඇසෙන් රූප දැකීම නිසා ඇති වෙන වේදනාව, කණෙන් ශබ්ද ඇසීම නිසා ඇති වෙන වේදනාව.. ඔය ආදී වශයෙන් සය ආකාරයකට ඇති වෙන වේදනාව ගැන අපි කතා කළා. මෙතැනදි අපට හිතෙන්නෙ සැප වේදනාවන් නිසා පමණක් තණ්හාව ඇති වේවි කියලයි. නමුත් සල්ල සූත්රයෙදි බුදු රජාණන්වහන්සේ මේ කාරණය මෙහෙම පැහැදිලි කර දී තිබෙනවා.

ජීවිතය යනු කුමක්දැයි අවබෝධ නොකළ පුද්ගලයා දුක් වේදනාවක් හට ගත් විට ශෝක කරයි; වැළපෙයි. මෙලෙස ඔහු වේදනා දෙකක් විඳී. එනම් කායික වේදනාවත් ඒ නිසා ඇති කර ගන්නා මානසික වේදනාවත්ය.

ඔහුට තමා දුක් විඳිනවිට බලවත් තරහක් ඇති වේ. එවිට චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගෙන තිබෙන ද්වේෂය මතු වෙන්නට පටන් ගනී. ඔහු දුක් විඳිමින්ම (දුකින් මිදීම පිණිස, දුක අමතක කිරීම පිණිස) කාම සැපය පිළි ගනී. එවිට කාම සැපය පිළි ගන්නා ඔහුට තම චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගෙන තිබෙන ආශාව මතු වෙන්නට පටන් ගනී. එසේ සිදු වන්නේ ඇයි?

ඔහු දුකින් මිදීමට උපක්‍රම සොයනවිට කාමය වැළඳ ගැනීම හැර වෙන කිසි දෙයක් නොදනී. ඔහු එම වේදනාවන්ගේ හට ගැනීම හෝ, අභාවය හෝ,, ආශ්වාදය හෝ, පීඩාකාරී බව හෝ, ඒ කෙරෙහි ඇති ඇල්මෙන් මිදීම හෝ හරියාකාර ලෙස අවබෝධ කර නැත. එනිසාම ඔහු සැපක් විඳිනවිට රාගය මතු වේ. දුකක් විඳිනවිට ද්වේෂය මතු වේ. මධ්‍යස්ථ වේදනාවක් විඳිනවිට මුළාව මතු වේ. එහෙයින් ඔහු මමය, මාගේය, මගේ ආත්මයය යනුවෙන් එම වේදනාවන් සමග සිතින් එක් වීමෙනි දුක සැප විඳින්නේ.

(ඉහත කොටස මා උපුටා ගත්තේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන පොතේ වේදනානුපස්සනාව පිළිබඳ කොටසෙන්.)

අපි අපේ ජීවිත දිහා බැලුවොත් මේ කාරණය ඇත්ත නේද? ප්‍රිය වූ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස හා අරමුණු මෙන්ම අප්‍රිය වූ රූප, ශබ්ද, ගඳසුවඳ, රස, පහස හා අරමුණු විඳිද්දීත්, අපි ඉන්නේ ආශාවන්ට වහල් වෙලා. දුක් වේදනාවක් අපි නැති කර ගන්න හදන්නෙ සැප වේදනාවකට ඇලිලා. දුක් වේදනාවන්ට අපි අප්‍රිය කරන්නේ පවා, අපි සැප වේදනාවන් යහපත්යැයි පිළි ගන්නා නිසා.

අනෙක් අතට කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න වෙලාවටත් අපි කල්පනා කරන්නෙ ප්‍රිය වූ දෙයක් ලබා ගන්න හැටි ගැන. මනසට කිසි දුකක් හෝ සැපක් නැති වෙලාවට අපට ඕනෙ වෙනවා අපි ප්‍රිය කරන පුද්ගලයෙක් හම්බෙන්න යන්න/ චිත්‍රපටියක් බලන්න වගේ ආශාවන්.

[QUOTE="sudunone, post: 5759883, member: 205934"] [SIZE=3][COLOR=Sienna]වේදනාව ගැන කතා කරනකොට ඒ ඒ ආයතනයට අදාලව, ඇසෙන් රූප දැකීම නිසා ඇති වෙන වේදනාව, කණෙන් ශබ්ද ඇසීම නිසා ඇති වෙන වේදනාව.. ඔය ආදී වශයෙන් සය ආකාරයකට ඇති වෙන වේදනාව ගැන අපි කතා කළා. මෙතැනදි අපට හිතෙන්නෙ සැප වේදනාවන් නිසා පමණක් තණ්හාව ඇති වේවි කියලයි. නමුත් සල්ල සූත්රයෙදි බුදු රජාණන්වහන්සේ මේ කාරණය මෙහෙම පැහැදිලි කර දී තිබෙනවා. ජීවිතය යනු කුමක්දැයි අවබෝධ නොකළ පුද්ගලයා දුක් වේදනාවක් හට ගත් විට ශෝක කරයි; වැළපෙයි. මෙලෙස ඔහු වේදනා දෙකක් විඳී. එනම් කායික වේදනාවත් ඒ නිසා ඇති කර ගන්නා මානසික වේදනාවත්ය. ඔහුට තමා දුක් විඳිනවිට බලවත් තරහක් ඇති වේ. එවිට චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගෙන තිබෙන ද්වේෂය මතු වෙන්නට පටන් ගනී. ඔහු දුක් විඳිමින්ම (දුකින් මිදීම පිණිස, දුක අමතක කිරීම පිණිස) කාම සැපය පිළි ගනී. එවිට කාම සැපය පිළි ගන්නා ඔහුට තම චිත්තාභ්‍යන්තරයේ මුල් බැසගෙන තිබෙන ආශාව මතු වෙන්නට පටන් ගනී. එසේ සිදු වන්නේ ඇයි? ඔහු දුකින් මිදීමට උපක්‍රම සොයනවිට කාමය වැළඳ ගැනීම හැර වෙන කිසි දෙයක් නොදනී. ඔහු එම වේදනාවන්ගේ හට ගැනීම හෝ, අභාවය හෝ,, ආශ්වාදය හෝ, පීඩාකාරී බව හෝ, ඒ කෙරෙහි ඇති ඇල්මෙන් මිදීම හෝ හරියාකාර ලෙස අවබෝධ කර නැත. එනිසාම ඔහු සැපක් විඳිනවිට රාගය මතු වේ. දුකක් විඳිනවිට ද්වේෂය මතු වේ. මධ්‍යස්ථ වේදනාවක් විඳිනවිට මුළාව මතු වේ. එහෙයින් ඔහු මමය, මාගේය, මගේ ආත්මයය යනුවෙන් එම වේදනාවන් සමග සිතින් එක් වීමෙනි දුක සැප විඳින්නේ. (ඉහත කොටස මා උපුටා ගත්තේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන පොතේ වේදනානුපස්සනාව පිළිබඳ කොටසෙන්.) අපි අපේ ජීවිත දිහා බැලුවොත් මේ කාරණය ඇත්ත නේද? ප්‍රිය වූ රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස හා අරමුණු මෙන්ම අප්‍රිය වූ රූප, ශබ්ද, ගඳසුවඳ, රස, පහස හා අරමුණු විඳිද්දීත්, අපි ඉන්නේ ආශාවන්ට වහල් වෙලා. දුක් වේදනාවක් අපි නැති කර ගන්න හදන්නෙ සැප වේදනාවකට ඇලිලා. දුක් වේදනාවන්ට අපි අප්‍රිය කරන්නේ පවා, අපි සැප වේදනාවන් යහපත්යැයි පිළි ගන්නා නිසා. අනෙක් අතට කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න වෙලාවටත් අපි කල්පනා කරන්නෙ ප්‍රිය වූ දෙයක් ලබා ගන්න හැටි ගැන. මනසට කිසි දුකක් හෝ සැපක් නැති වෙලාවට අපට ඕනෙ වෙනවා අපි ප්‍රිය කරන පුද්ගලයෙක් හම්බෙන්න යන්න/ චිත්‍රපටියක් බලන්න වගේ ආශාවන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom