Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පටිච්චසමුප්පාදය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේදනාව

විදිම යන වචනයට පාළි භාෂාවෙන් යොදන්නේ වේදනා යන පදයයි. එහෙත් සිංහලෙන් අප වේදනා යන වචනය භාවිතා කරන්නේ බොහෝ විට එකම අර්ථයක් පිණිස ය. එනම් කායිකව හෝ මානසිකව ඇතිවන දුකක්, පීඩාවක්, ශෝකයක්, කණගාටුවක් ගැන පැවසීමට ය. සැබැවින් වේදනා යන පාළි වචනයේ අදහස් කරන්නේ ඊටත් වඩා ගැඹුරැ දෙයකි.

බුදුරජාණන් වහන්සේ යකඩ හුලකට සමකොට විදීම ගැන මෙසේ වදාළ සේක

පින්වත් මහණෙනි, ජිවිතාවබෝධය පිණිස සද්ධර්ම ශ්‍රවණය සලසා නොගත් (අශ්‍රැතවත්) පුහුදුන් සත්වයා කටුක ස්පර්ශයකින් යුතු දුක් වේදනාවක් ලද කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඩා වැටෙයි. පුපුවේ අත් ගසමින් හඩයි. සිහි මුළාවට පැමිණෙයි. එවිට ඔහු කායික වූත් මානසික වූත් වේදනා දෙකක් ම විදින්නේ වෙයි.

පින්වත් මහණෙනි, එක්තරා පුරැෂයෙකු යකඩ හුළකින් ඇණුම් කෑවේ යයි සිතමු. ඒ පුරැෂයා ඇණුම් කෑ තැනට ම තවත් යකඩ හුළකින් ඇන්නොත්, එවිට ඒ පුරැෂයා යකඩ හුල් දෙකකින් ම දුක් වේදනා විදින්නේ වෙයි.

පින්වත් මහණෙනි, අන්න ඒ ආකාරයේන් ම ජිවිතාවබෝධය පිණිස සද්ධර්මය ශ්‍රවණය සලසා නොගත් පුහුදුන් සත්වයා කටුක ස්පර්ශයකින් යුතු දුක් වේදනාවක් ලද කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඩා වැටෙයි, පපුවේ අත් ගසමින් හඩයි. සිහි මුලාවට පැමිණෙයි. එවිට ඔහු කායික වූත් මානසික වූත් වෙදනා දෙකක් ම විදින්නේ වෙයි.

කටුක පහසින් දුක් වේදනාවක් විදින ඔහු ඒ නිසාම ද්වේෂ සහගත වෙයි. දුක් විදීම නිසා ද්වේෂ සහගත වූ ඔහුට ච්ත්තාභ්යන්තරයේ සැගවී තිබෙන ද්වේෂය (පටිඝානුසය) දුක් වීදීම හේතු කොට ගෙන උඩට මතු වෙයි. හේ දුක් වෙදනාව බැහැර කිරීමේ අදහසින් කම්සැප සතුටින් පිළිගනි. පින්වත් මහණෙනි, එයට හේතුව කුමක් ද ජිවිතාවබෝධය පිණිස සැපයේන තොර දුක් වේදනාවෙන් නිදහස් වීමක් නොදනී.

කාම සැපය සතුටින් පිළීගන්නා ඔහුට චිත්තාභ්‍යන්තරයෙහි සැගවී තිබෙන රාගය කාම අරමුණු පිළිගැනීම හේතු කොට ගෙන උඩට මතු වෙයි. ඒ සැප විදීම මුල් කොට කෙලෙස් හටගන්නා ආකාරය ඔහුට දැනගත නොහැකි ය විදිම හේතුවෙන් හටගන්නා වූ කෙලෙස් නැතිවන්නේ කෙසේ දැ යි හේ නොදනී. විදීමවලින් නිදහස් වීමේ සැබෑ තත්වය ද හේ නොදනී

මෙසේ වේදනා හේතු කොට ගෙන සංසාරයේ සකස් වන ආකාරය හෝ (වේදනං සමුදයං), වේදනාවන් නොපිළිගැනීමෙන් ඒ සංසංරයේන් නිදහස් වන ආකාරය හෝ (වේදනානං අථංගමං), වෙදනාවල ඇති ආශ්වාදයේ සැබෑ තත්වය ද (අස්සාදං), වේදනාවල ඇති දුක් පීඩාවන් ගේ සැබෑ තත්වය ද ( අස්සාදං), වේදනාවල ඇති දුක් පීඩාවන් ගේ සැබෑ තත්වද (ආදීනවං), වෙදනාවලින් නිදහස් වීමේ සැබෑ තත්වයද (නිස්සරණං), නොදන්නා වූ ජාවිතාවබෝධය පිණිස සද්ධර්ම ශ්‍රවණය සලසා නොගත් ඒ පුහුදුන් තැනැත්තා හට දුක් සැප රහිත විදීමක් ලැබෙන විට චිත්තාභ්‍යන්තරයේ සැගවී තිබෙන මුළාව(අවිජ්ජානුසය) උඩට මතු වෙයි.

හෙතෙම සැප වේදනාවක් විදියි නම් එය විදින්නේ කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුව ය. දුක් වේදනාවක් විදියි නම් එය විදින්නේ ද කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුවය. දුක් සැප රහිත වේදනාවක් විදිය නම් එය විදින්නේ ද කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුවමය.

දිය බුබුලකි වේදනාව

පින්වත් මහණෙනි, වැසි වසින විට ජලය මත දිය බුබුළු හටගන්නේ වේ ද. නැසී යන්නේ ද වේ.

හොදින් ඇස් පෙනෙන පුරැෂයෙක් ඒ දිය බුබුළු දෙස බලාගෙන ඒවා ගැන නුවණින් විමසයි. ඒ ගැන හොදින් බලා සිටින, නුවණින් මනාකොට විමසන ඔහුට ඒ දිය බුබුළු පෙනෙන්නේ හිස් වූ දෙයක් ලෙස ය. තුච්ජ වූ දෙයක් ලෙස ය. හරයෙකින් තොර වූ දෙයක් ලෙසය. පින්වත් මහණෙනි, දිය බුබුලක කුමන හරයක් දකින්නට ද

පින්වත් මහණෙනි, ඒ ආකාරයෙන් ම, අතීතයේ නිරැද්ධ වී ගිය විදීමක් ගැන හෝ, අනාගතයේ හට නොගන්නා වූ විදීමක් ගැන හෝ, වරතමානෙය් හටගෙන තිබෙන විදීමක් ගැන හෝ, තමා ගේ යයි සලකන විදීමක් ගැන හෝ, තමාගෙන් බාහිර යයි සලකන විදීමක් ගැන හෝ, ගොරෝසු වූ විදීමක් ගැන හෝ, සියුම් වූ විදීමක් ගැන හෝ, ලාමක වූ විදීමක් ගැන හෝ, ළග තිබෙන විදීමක් ගැන හෝ, යන මේ යම් ම විදීමක් ඇත් ද, එ විදීම දෙස ජිවිතාවබෝධය පිණිස සද්ධර්ම ශ්‍රවණය සලසා ගත් ආර්්‍ය ශ්‍රවකයා මනා අවධානයෙන් යුතුව බලා සිටී. එහි සැබෑ තත්වය අවබෝධ කර ගැනීම පිණිස සිත පිහිටුවයි. විදීමේ සැබෑ තත්වය නුවුණින් විමසා බලයි.

මෙසේ මනා අවධානයෙන් යුතු ව, විදීම්වල යථාර්ථය අවබෝධ කරගැනීම පිණිස නුවණින් විමසා බලන ඔහුට ඒ විදීම වැටහෙන්නේ ඉතා හිස් වූ දෙයක් ලෙසය. තුච්ජ වු දෙයක් ලෙසය. හර සුන් දෙයක් ලෙසය.

මේ සැප දුක් වීදීම් මෙන් ම දුක් සැප රහිත වීදීම ද හට ගන්නේ ඉබේ නොවේ. ස්පර්ශය හේතුකොට ගෙනය

[QUOTE="SSKL, post: 5759961, member: 142909"] [b]වේදනාව[/b] [SIZE="4"]විදිම යන වචනයට පාළි භාෂාවෙන් යොදන්නේ වේදනා යන පදයයි. එහෙත් සිංහලෙන් අප වේදනා යන වචනය භාවිතා කරන්නේ බොහෝ විට එකම අර්ථයක් පිණිස ය. එනම් කායිකව හෝ මානසිකව ඇතිවන දුකක්, පීඩාවක්, ශෝකයක්, කණගාටුවක් ගැන පැවසීමට ය. සැබැවින් වේදනා යන පාළි වචනයේ අදහස් කරන්නේ ඊටත් වඩා ගැඹුරැ දෙයකි. බුදුරජාණන් වහන්සේ යකඩ හුලකට සමකොට විදීම ගැන මෙසේ වදාළ සේක පින්වත් මහණෙනි, ජිවිතාවබෝධය පිණිස සද්ධර්ම ශ්‍රවණය සලසා නොගත් (අශ්‍රැතවත්) පුහුදුන් සත්වයා කටුක ස්පර්ශයකින් යුතු දුක් වේදනාවක් ලද කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඩා වැටෙයි. පුපුවේ අත් ගසමින් හඩයි. සිහි මුළාවට පැමිණෙයි. එවිට ඔහු කායික වූත් මානසික වූත් වේදනා දෙකක් ම විදින්නේ වෙයි. පින්වත් මහණෙනි, එක්තරා පුරැෂයෙකු යකඩ හුළකින් ඇණුම් කෑවේ යයි සිතමු. ඒ පුරැෂයා ඇණුම් කෑ තැනට ම තවත් යකඩ හුළකින් ඇන්නොත්, එවිට ඒ පුරැෂයා යකඩ හුල් දෙකකින් ම දුක් වේදනා විදින්නේ වෙයි. පින්වත් මහණෙනි, අන්න ඒ ආකාරයේන් ම ජිවිතාවබෝධය පිණිස සද්ධර්මය ශ්‍රවණය සලසා නොගත් පුහුදුන් සත්වයා කටුක ස්පර්ශයකින් යුතු දුක් වේදනාවක් ලද කල්හී ශෝක කරයි. ක්ලාන්ත වෙයි. හඩා වැටෙයි, පපුවේ අත් ගසමින් හඩයි. සිහි මුලාවට පැමිණෙයි. එවිට ඔහු කායික වූත් මානසික වූත් වෙදනා දෙකක් ම විදින්නේ වෙයි. කටුක පහසින් දුක් වේදනාවක් විදින ඔහු ඒ නිසාම ද්වේෂ සහගත වෙයි. දුක් විදීම නිසා ද්වේෂ සහගත වූ ඔහුට ච්ත්තාභ්යන්තරයේ සැගවී තිබෙන ද්වේෂය (පටිඝානුසය) දුක් වීදීම හේතු කොට ගෙන උඩට මතු වෙයි. හේ දුක් වෙදනාව බැහැර කිරීමේ අදහසින් කම්සැප සතුටින් පිළිගනි. පින්වත් මහණෙනි, එයට හේතුව කුමක් ද ජිවිතාවබෝධය පිණිස සැපයේන තොර දුක් වේදනාවෙන් නිදහස් වීමක් නොදනී. කාම සැපය සතුටින් පිළීගන්නා ඔහුට චිත්තාභ්‍යන්තරයෙහි සැගවී තිබෙන රාගය කාම අරමුණු පිළිගැනීම හේතු කොට ගෙන උඩට මතු වෙයි. ඒ සැප විදීම මුල් කොට කෙලෙස් හටගන්නා ආකාරය ඔහුට දැනගත නොහැකි ය විදිම හේතුවෙන් හටගන්නා වූ කෙලෙස් නැතිවන්නේ කෙසේ දැ යි හේ නොදනී. විදීමවලින් නිදහස් වීමේ සැබෑ තත්වය ද හේ නොදනී මෙසේ වේදනා හේතු කොට ගෙන සංසාරයේ සකස් වන ආකාරය හෝ (වේදනං සමුදයං), වේදනාවන් නොපිළිගැනීමෙන් ඒ සංසංරයේන් නිදහස් වන ආකාරය හෝ (වේදනානං අථංගමං), වෙදනාවල ඇති ආශ්වාදයේ සැබෑ තත්වය ද (අස්සාදං), වේදනාවල ඇති දුක් පීඩාවන් ගේ සැබෑ තත්වය ද ( අස්සාදං), වේදනාවල ඇති දුක් පීඩාවන් ගේ සැබෑ තත්වද (ආදීනවං), වෙදනාවලින් නිදහස් වීමේ සැබෑ තත්වයද (නිස්සරණං), නොදන්නා වූ ජාවිතාවබෝධය පිණිස සද්ධර්ම ශ්‍රවණය සලසා නොගත් ඒ පුහුදුන් තැනැත්තා හට දුක් සැප රහිත විදීමක් ලැබෙන විට චිත්තාභ්‍යන්තරයේ සැගවී තිබෙන මුළාව(අවිජ්ජානුසය) උඩට මතු වෙයි. හෙතෙම සැප වේදනාවක් විදියි නම් එය විදින්නේ කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුව ය. දුක් වේදනාවක් විදියි නම් එය විදින්නේ ද කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුවය. දුක් සැප රහිත වේදනාවක් විදිය නම් එය විදින්නේ ද කෙලෙසුන් සමග එක්වීමෙන් යුතුවමය. දිය බුබුලකි වේදනාව පින්වත් මහණෙනි, වැසි වසින විට ජලය මත දිය බුබුළු හටගන්නේ වේ ද. නැසී යන්නේ ද වේ. හොදින් ඇස් පෙනෙන පුරැෂයෙක් ඒ දිය බුබුළු දෙස බලාගෙන ඒවා ගැන නුවණින් විමසයි. ඒ ගැන හොදින් බලා සිටින, නුවණින් මනාකොට විමසන ඔහුට ඒ දිය බුබුළු පෙනෙන්නේ හිස් වූ දෙයක් ලෙස ය. තුච්ජ වූ දෙයක් ලෙස ය. හරයෙකින් තොර වූ දෙයක් ලෙසය. පින්වත් මහණෙනි, දිය බුබුලක කුමන හරයක් දකින්නට ද පින්වත් මහණෙනි, ඒ ආකාරයෙන් ම, අතීතයේ නිරැද්ධ වී ගිය විදීමක් ගැන හෝ, අනාගතයේ හට නොගන්නා වූ විදීමක් ගැන හෝ, වරතමානෙය් හටගෙන තිබෙන විදීමක් ගැන හෝ, තමා ගේ යයි සලකන විදීමක් ගැන හෝ, තමාගෙන් බාහිර යයි සලකන විදීමක් ගැන හෝ, ගොරෝසු වූ විදීමක් ගැන හෝ, සියුම් වූ විදීමක් ගැන හෝ, ලාමක වූ විදීමක් ගැන හෝ, ළග තිබෙන විදීමක් ගැන හෝ, යන මේ යම් ම විදීමක් ඇත් ද, එ විදීම දෙස ජිවිතාවබෝධය පිණිස සද්ධර්ම ශ්‍රවණය සලසා ගත් ආර්්‍ය ශ්‍රවකයා මනා අවධානයෙන් යුතුව බලා සිටී. එහි සැබෑ තත්වය අවබෝධ කර ගැනීම පිණිස සිත පිහිටුවයි. විදීමේ සැබෑ තත්වය නුවුණින් විමසා බලයි. මෙසේ මනා අවධානයෙන් යුතු ව, විදීම්වල යථාර්ථය අවබෝධ කරගැනීම පිණිස නුවණින් විමසා බලන ඔහුට ඒ විදීම වැටහෙන්නේ ඉතා හිස් වූ දෙයක් ලෙසය. තුච්ජ වු දෙයක් ලෙසය. හර සුන් දෙයක් ලෙසය. මේ සැප දුක් වීදීම් මෙන් ම දුක් සැප රහිත වීදීම ද හට ගන්නේ ඉබේ නොවේ. ස්පර්ශය හේතුකොට ගෙනය [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom