පටිච්චසමූප්පාදය ධර්ම‍ දේශනාව

SSKL

Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    පටිච්චසමූප්පාදය ධර්ම‍ දේශනාව

    කිරිබත්ගොඩ ඤානානන්ද පින්වත් සවාමීන් වහන්සේ විසින් කරන්නට යෙදුන පටිච්චසමූප්පාදය පිළිබදව ‍විස්තරාත්මක ධර්මදේශනාව
    බුදුරජානන් වහන්සේ ගේ ඒ විශ්මිත ප්‍රඥාව ඉතා මැනවින් මේ‍ ධර්ම දේශනවෙන් අපහට දැන ගත හැක.


    http://www.yourfilelink.com/get.php?fid=513517 01

    http://www.yourfilelink.com/get.php?fid=513520 02

    මාලබේ මහමෙව්නාව අසපුවේ අද දින (සෙනසුරාදා) යේ පස්වරැ 2-30ට ‍බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් වන මුගලන් මහ රහතන් වහස්සේ පිලිබදව කෙරෙන ධර්ම දේශනාවක් අද පැවැත්වේ

    මේ ලෝකයේ වාසය කල ආශ්චර්්‍යවත් පිරිසක් වන රහතන් වහන්සේලාගේ ජීවිත තතු දැන ගැනීමට පින් කැමති සියල්ලෝ පැමිනෙත්වා!


    ඒ වාගේම තවත් මාහැගි අවස්ථාවක් මහා පුණ්‍ය ගංගාවක් හෙට එනම් ඉරිදා පෙ.ව 8.00 සිට 5.00 දක්වා යොවුන් වැඩසටහනක් මාලබේ අසපුවේදී පැවැත්වේ...


    සියළු දෙනා හට තෙරැවන් සරණයි!
     

    kalyanamithra

    Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    සාදු! සාදූ!! සාදූ!!!
    පින්වත් මිතුර, ඔබට බොහොම පින්...

    තෙරුවන් සරණයි!
     

    Pem

    Member
    Nov 14, 2008
    17
    0
    0
    Something different for you to think about.....

    Get on board now:
    :yes:http://dhammamedicine.blogspot.com
    :yes:http://groups.google.com/group/dhammamedicine


    -Appamadena Sampadetha-
    :)

    Perum%2Bpuraagena.jpg
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    බොහොම පින්. තෙරුවන් සරණයි. මේ දවස්වල අපි සාකච්ඡා කරන මාතෘකාව නිසා මේක අහන්න ලැබීම බොහොම හොඳයි.