පටීභා ධර්ම දේශනා වැඩසටහන් නැවතුනේ ඇයි?

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
පටීභා ධර්ම දේශනා වැඩසටහන් නැවතුනේ ඇයි?

p2.PNG


මේ thread එක පටන් ගත්තේ මේ ලගක් වෙනකන් දෙරණේ ගිය වැඩසටහනක් ගැන කතා කරන්න. ඒ පටීභා වැඩසටහන. හන්තානේ ධම්මගවේසී ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා මේ වැඩසටහනේ අන්තර්ගත වුණා. මන් හිතනවා ගොඩක් අය මේක බලලා ඇති කියල.

p1.PNG


මට මතක විදියට මේ වැඩසටහන මුල්ම කාලේ සතියට එක දවසක් දෙරණ නාලිකාවේ විකාශය වුණා. ඊට පස්සේ පෝය දවසට විතරක් සීමා වුණා. දැන් මන් ගොඩ කාලෙකින් දැක්කේ නැ.

මේ වගේ වැදගත් ධර්ම දේශනා අනිවාර්යෙන් මාද්‍ය වල විකාශය වෙන්න ඕනේ.. මොකද ධර්ම දේශනා වලින් මන් දැකපු ඉතා ගැඹුරු ඒත් ත්රුම් ගන්න පුළුවන් වැඩසටහනක්. තරුණ ජීවිත වලට ගොඩක් වැදගත් කරුණු තිබුන.

එත් මට තාමත් හිතාගන්න බැරි ඇයි මේ වැඩසටහන නැවතුනේ කියල..