පට ගාලා youtube විඩියෝ බලමු #summarise

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    සාරාංශය දාපන්කෝ

    ක්‍රමය 1

    Step 1: මේකෙන් ගනින් transcript එක

    https://youtubetranscript.com/

    Step 2: chatgpt ට කියලා summarise කරගනින්

    https://chat.openai.com/chat

    Step 3: ඉන්ගිරීසි බැරිනම් translate කරගනින්

    - chatgpt සින්හල හරවනවා ස්ලෝ නම් https://translate.google.com

    මෙන්න බඩු

    සංවර්ධිත ලෝකය අඩුවන උපත් අනුපාතිකයක් සහ වයස්ගත ජනගහනයක් අත්විඳිමින්, ප්‍රතිලෝම පිරමීඩයකට තුඩු දෙන ජනවිකාස වෙනසක් හරහා ලෝකය ගමන් කර ඇත. ආර්ථිකය මෙහෙයවීමට සහ විශ්‍රාමිකයින්ට සහාය වීමට ප්‍රමාණවත් තරුණ තරුණියන් නොමැති නිසා මෙය ගැටළුවක් ඇති කරයි. වත්මන් දශකය දියුණු ලෝකයේ සමූහ විශ‍්‍රාම ගැන්වීමේ ආරම්භය සනිටුහන් කරන අතර ඉදිරි දශකය සංවර්ධනය වෙමින් පවතින ලෝකයේද එයම දකිනු ඇත. චීනය ද මෙම ප්‍රශ්නයට මුහුණ දී සිටින බව මෑතක දී අවබෝධ කර ගැනීමෙන් පෙනී යන්නේ වත්මන් ආර්ථික ආකෘතියේ අවසානය ආසන්න බව ය.

    ක්‍රමය 2

    https://www.summarize.tech/

    KQSzkfV.png

    බොලාලා කරන ක්‍රම තියෙනම් කියපන්. ස්තූතියි 😃
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ප්ලේබැක් ස්පීඩ් 2 දාලා බලනවා

    මම ගොඩක් වෙලාවට කරන්නේ Playback Speed 0.75 දාන එක. මට අහන වේගෙට තේරුම් ගන්න අමාරුයි.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93

    Glasp: Social Web Highlighter & Note-taking​

    all below steps in a one go..

    ක්‍රමය 1

    Step 1: මේකෙන් ගනින් transcript එක

    https://youtubetranscript.com/

    Step 2: chatgpt ට කියලා summarise කරගනින්

    https://chat.openai.com/chat

    Step 3: ඉන්ගිරීසි බැරිනම් translate කරගනින්

    - chatgpt සින්හල හරවනවා ස්ලෝ නම් https://translate.google.com

    බොලාලා කරන ක්‍රම තියෙනම් කියපන්. ස්තූතියි 😃
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    මම ගොඩක් වෙලාවට කරන්නේ Playback Speed 0.75 දාන එක. මට අහන වේගෙට තේරුම් ගන්න අමාරුයි.
    කියන වචනයක් වචනයක් ගානේ තේරුම් ගන්න ඕනේ ඒවා නම් තමන්ට ගැලපෙන ස්පීඩ් එකෙන් අහන්න. වචන 10කින් 3ක් 4ක් ඇහුනත් තේරුම් යන ඒවා ස්පීඩ් දාලා බලන්න. ඕඩියෝ එකට වඩා වීඩියෝ එක බැලුවම අයිඩියා එකක් ගන්න පුළුවන් ඒවා පුළුවන් තරම් ඉක්මනට බලලා කලය ඉතුරු කරගන්න.
     
    • Like
    Reactions: Lokka Bro

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කියන වචනයක් වචනයක් ගානේ තේරුම් ගන්න ඕනේ ඒවා නම් තමන්ට ගැලපෙන ස්පීඩ් එකෙන් අහන්න. වචන 10කින් 3ක් 4ක් ඇහුනත් තේරුම් යන ඒවා ස්පීඩ් දාලා බලන්න. ඕඩියෝ එකට වඩා වීඩියෝ එක බැලුවම අයිඩියා එකක් ගන්න පුළුවන් ඒවා පුළුවන් තරම් ඉක්මනට බලලා කලය ඉතුරු කරගන්න.

    සිංහල නම් normal speed එකෙන් තමයි බලන්නේ. ඉංග්‍රීසි ඒවා බලද්දී සමහරුන්ගේ accent එක වෙනස්නම් හෝ කතාකරන වේගය වැඩිනම් 0.75 දාලා බලනවා.
     
    • Like
    Reactions: ruchira55