පඩයක් මූනට ඇර ලෙඩ සුව කිරීම😂 දම්මික නෙවේ.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://saruwath.com/archives/1559?...Sbq-5ucHxq2_Zi4oLZJL70dLlq7RDV8sUhA_7rnBN8j0Q


    දකුනු අප්‍රිකාවේ ලිම්පෝපෝ කියන ගමේ ඉන්න දේවගැතිවරයෙක් තමයි තමයි ක්‍රිස්ට් පැනලොප් කියන්නේ. මේ දේවගැතිවරයා මේ දවස් වල ගොඩක් ජනප්‍රයයි. ඒ ඔහුගේ අලුත්ම ලෙඩ සුව කරන “ක්‍රමවේදය” නිසා. ඒ ක්‍රමවේදය තමයි “රෝගීන්ගේ මුහුණට ලං කරලා අධෝ වාතය යවන එක ”

    ඔහු මේ දවස් වල ලිපෝපෝ කියන ගමේ කොයි තරම් ජනප්‍රියද කියනව නම් ඔහුගේ මේ අධෝ වාත ප්‍රතිකාරයට නොම්මර ගත්තත් මිනිසුන්ට සති දෙක තුනක් බලාගෙන ඉන්න සිද්ධ වෙන බවයි වාර්තා වන්නේ. ඊටත් වඩා ඔහුගේ “අධෝ වාතය ” බෑග් වලට අල්ලගෙන මිනිස්සු ගෙදර පවා අරන් යනවලු.

    SARUWATHWEB-20210920Adho-2.jpg


    ඔහුගේ වාතයෙන් පිටවන වාතය දුර්ගන්ධයක් නොවන නමුත් ශුද්ධ බව ජනතාව කියා සිටින බවයි වර්තා වන්නේ.

    මේ පිළිබඳව දේවගැතිතුමා පවසා සිටියේ තම අනුගාමිකයන් මත හිඳගෙන හෝ සිටගෙන සිටින විට ශුද්ධාත්මයාණන් වහන්සේ භාරව සිටින හෙයින් ඔවුන්ට වේදනාවක් දැනෙන්නේ නැති බවයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    යක්ක පුත්තු: පඩයක් කාල හිටපු නිසා මෙහෙම බේරුනා, නැත්නම් මෙලහකට මැරිලා ගසුත් පැලවෙලා :lol:
     
    • Like
    Reactions: TNHM and lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මයිනගේ කීබෝඩ් වීරයෝ ලෙඩක් දුකක් නැතුව ඉන්න හේතුව පැහැදිලියි නේ :lol::lol:
    උන්ගේ මූනට හැම්දාම පඩ යවනා ඇති බන්😂
    මේ එක නෙමේ අර මුට්ටියාට මොකද උනේ.... සනීප උනාද ?


    ලංකාවේ විතරක් නෙමෙයි මෝඩ බයියෝ ලෝකේ හැම තැනම ඉන්නවා. නාග ධාතු. @erozan @N A K A M U R A @2osama @ESL @nicjosh83
    😂

    මේ එක නෙමේ අර මුට්ටියාට මොකද උනේ.... සනීප උනාද ?
    ඌට හොදලු නේ බන්
    ------ Post added on Sep 21, 2021 at 2:40 PM