පඩියෙන් මාසෙට ලක්ෂයක්

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    නුවර ඇවිත් වැකේෂන් එකට uba oya uda kiyapu deeth kalaada?
    කුඩු විකුණන්න බැහැ බං ඒවා පොලිසියෙන් කරන දේවල් නේ. :P
    අක්කර කාලක් තියෙනවා අනුරාධපුර ඇතුලට වෙන්න. කරගන්න පුලුවන් වෙයිද. කොච්චර කාලයක් යනවද පලධාව ගන්න..අවුල තමා සතියකට දවසක් වගේ තමා ගිහින් වත්ත බලන්න පුලුවන් වෙන්නේ ජොබ් එකත් එක්ක
    ගම් මිරිස් නං බලන්න වෙනවා ලෙඩ වලට. සාදික්කා නං ශේප්. අවුරුදක් වත් යනවා ගහ හදාගන්න. අනුරාධපුර පැත්තේ හැදෙයිද කියන්න නං බැහැ. නො අයිඩියා. තෙත ඕනේ මම හිතන විදිහට.
    What are the recommendations???
    Appreciate


    Meka nm patta

    Karanna puluwan, eth family eken case enne nathi weida kollekta????

    Dannawane mee lankawa. Owata patta reputation ekak tynne wena ratawala apita nathi unata. Anika owa kranawa kiyala kattiya danagaththioth????
    ------ Post added on Nov 22, 2024 at 5:01 PM

    සැලුන් තෝ කරන්න එපා යකෝ කෙල්ලෝ දෙන්නෙක් හොයා ගනින්. අපේ අක්ක කෙනෙක් කරනව සැලුන් එකක් ඔක්කොම එක්ක.Manicure/ Pedicure තැන් අඩු නිසා හොය හොයාලු එන්නේ. ලාබය තීරණය වෙන්නේ රෙන්ට් එක අනුව. අක්ක කරන තැන එයාගේ ඒ නිසා හොඳටම ලාබයි. වැඩ කරන කෙල්ලෙක්ට සාමන්යෙන් 35-40ක් දෙන්නෙ.

    කාර් එකක් තියෙනවා නං. උබර් රෙජිස්ටර් වෙලා හොලිඩේ දවස් වලට බැහැපන්. සල්ලි තමා.
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    සැලුන් තෝ කරන්න එපා යකෝ කෙල්ලෝ දෙන්නෙක් හොයා ගනින්. අපේ අක්ක කෙනෙක් කරනව සැලුන් එකක් ඔක්කොම එක්ක.Manicure/ Pedicure තැන් අඩු නිසා හොය හොයාලු එන්නේ. ලාබය තීරණය වෙන්නේ රෙන්ට් එක අනුව. අක්ක කරන තැන එයාගේ ඒ නිසා හොඳටම ලාබයි. වැඩ කරන කෙල්ලෙක්ට සාමන්යෙන් 35-40ක් දෙන්නෙ.
    Ah eka. Mama hithuwe free dawasata ewage ekaka wadata palayan kiwwa kiyala😄
    කාර් එකක් තියෙනවා නං. උබර් රෙජිස්ටර් වෙලා හොලිඩේ දවස් වලට බැහැපන්. සල්ලි තමා.
    Eka thama karanna thiyana honda side hustle ekak
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    කොස් ලී scene එක පොඩ්ඩක් explain කරපන් මචන්
    watina lee jathi kapapuwa aran gedara thiyaganin. kos / thekka wage ewa. ewata tax gahanna ba ne. ewa ganna bill thiyaganin. salli hadissiyak awoth owa game godema sell wenawa sanikawa. awurudu 10 yaddi price 2x 3x wenawa lee wala. pahugiya awurudu 10ta kos lee 4x wela thiyenawa.
    horu awilla lee ussan yanneth na ne. gold wala case eka enne horu seen ekata. gedara full safe nam gold try karapam.


    RISK 0%, sell karaddi bill eke copy ekak ekka sell karanna puluwan, ahala pahala ekekta nam ithin kare genihin wikunala danna puluwan ne.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Mama issara baya na, oney gemakara ottui, mama hitiya south east asian country ekak issara avurudhu 15. Street fights dekakath experience thiyenawa asadarane wenuwen fight karala. Hehehe habai dan lamai gana hithala (wayasath gana hithala) mage paduwe innawa.

    Umba kiyana ekath aththa

    Airport eke penne nadda
    Lankawe airport eke mama as daketa dakka hena kalu usa madawiyek uncle kenek ekka gema illanawa suddo issaraha. Madawiya kiyanawa "thopi apahu me paththe enna epa, thopiwa kali kali kapanawa". Onna ohomai sri lankiya abimane
    ------ Post added on Nov 22, 2024 at 5:22 PM
     
    • Like
    • Wow
    Reactions: netnet and sahan50

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Ow wate inna hela threewheel kaarayo ari umbata.
    Car eke yakada pollak thiyagttma hri

    ත්‍රි විල් කාරයෝ සද්ද දානවා. සාමන්යෙන් ප්‍රියස් එකක් එහෙම බස්සනවා නං සුද්දොන්ට කියපං ගයිඩ් එනවා කියල ඇක්ට් කරන්න කියල. බොරු ටුවරිස්ට් කම්පැනි ඉස්ටිකර් එකක් ගහගනින් කාර් එක පිටි පස්සෙ. dash cam එකක් තියා ගනිං. බහිද්දී ෆෝන් එක ඕන කරලා සාක්කුවේ දා ගනින්. ඉස්සර මාත් ගැහුවොත් ගහන්න හිටියෙ හැබැයි හොඳම දේ ගුටි කාලා වන්දි ගන එක. පොලිසියේ එකෙකුත් කිවුවේ ගහන්න දීපං උඹ අතක්වත් උස්සන්න එපා කියල.

    ත්‍රිවිල් කාරයෝ සද්දේ දැම්මට උන්ට අත තියන්න බැහැ උඹලට. කාර් එක කුඩු කරනවා කිවුවට ඕවා කරන්න පුළුවන් දේවල් නෙවේ. ඒකයි තරුණ වෙන්න ඕනෙ කිවුවේ. වයසක අයව බය කරනවා.

    එක දවසක් ආවා එකෙක් මගේ ලඟට මම කාර් එකෙන් බැස්ස මම 6 යි 2යි. අරු 5 යි 2ක් වගේ. මගෙන් අහනවා උබර්ද කියල. මම ඇහුනේ නැහැ වගේ ලගේජ් ටික දාලා කට්ටිය අරං ගියා. අරු ශේප් එකේ මාරු වෙලා.

    ලෝකල්ස්ල දාගන්න නම් බය වෙන්න දෙයක් නැහැ. එක දවසක් ඔෆිස් ගෑනියෙක් හොඳ කුණුහරප කිවුවා ත්‍රි විල් පකෙක්ට. මම යන්නේ මට ඕනේ එකේ තොගේ ඩක්කුවේ යන්න වෙන එකෙක් හොයා ගනින් කියලා. ත්‍රි විල් කාරයට වඩා මම ගෑනිට බය වුනා. :lol:
     

    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    stocks. man monthly 50000 wage stock market danawa
    dividend shares ganne
    Poddak explain krpan machan
    Dividend shares ince denne maasa keeyen keeyatada?monawada hoda companies

    Poddak explain krpan machan
    Dividend shares ince denne maasa keeyen keeyatada?monawada hoda companies
    Saamanyen kochchara income ekak enwda
    ------ Post added on Nov 22, 2024 at 5:37 PM