පඩිය වැඩි වෙනවා කිව්වහම

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    පඩිය වැඩි වෙනවා කිව්වහම

    38284468_2678363235722234_1657692617015558144_n.jpg

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත කියපන් උබ නිවුස් බලන්නෙ ITN එකේ විතරයි නේද??
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,826
    113
    සේදවත්ත
    ඇත්ත කියපන් උබ නිවුස් බලන්නෙ ITN එකේ විතරයි නේද??

    දුශනය සම්පුර්ණයෙන් නැවැත්තුවොත් ලංකාවේ ආර්ථ්කය කඩන් වැටෙනවා කිව්ව එකානේ. මොකද උන් දන්නවා උන්ගේ කලුකඩ සල්ලි වලින් රට දුවන්නේ කියලා. නැතුව මේ ලොකේ මී හරකෙක්වත් න්‍යායාත්මකව කියන කතාවක්ද ඒක. බයේ බෑ ඕයි ලංකාවේ ලෝ එක්සෑම් කරල සුපිරියටම ලකුණු ගත්ත පොරනේ. වීරසංගිලි පනික්කිරාලනම් 8 පාස් . අනික අත්තෙන් අත්තට පනින වදුරෙක්නේ බෝගම්බර එම ඉදලම නෑ කොල්ලා
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඇත්ත කියපන් උබ නිවුස් බලන්නෙ ITN එකේ විතරයි නේද??
    owne mn ITN thama balanne,ai dan oya balan nadda lokkage puthata kiypan aye chanel1k daanna kiyala