පඩිසන් දෙයි දිනක.........

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පඩිසන් දෙයි දිනක.........

    wired+man.jpg


    ඇරබුවත් මේ දිවිය
    වටිනාම වූ මිනිසෙකු විලස
    තේරෙන බහේ සිට
    කලෙ විපත්
    සියොලග දවන..,

    සැමදාම පාසල්,
    ඉරිදාට පන්සල්,
    යහගුණ දෙකම
    ඉගෙන ගත්තා නොවේද?


    දැන දැනම කරන
    මේ විපත් ලොවට,
    පඩිසන් දෙයි දිනක..
    කම්පා කරමින්ම ම මිහිතලය
    ....
     
    • Like
    Reactions: AL1717

    kush12

    Member
    Aug 8, 2009
    205
    3
    0
    inside ma mind
    wired+man.jpg


    ඇරබුවත් මේ දිවිය
    වටිනාම වූ මිනිසෙකු විලස
    තේරෙන බහේ සිට
    කලෙ විපත්
    සියොලග දවන..,

    සැමදාම පාසල්,
    ඉරිදාට පන්සල්,
    යහගුණ දෙකම
    ඉගෙන ගත්තා නොවේද?


    දැන දැනම කරන
    මේ විපත් ලොවට,
    පඩිසන් දෙයි දිනක..
    කම්පා කරමින්ම ම මිහිතලය
    ....

    very gud bro....honda adahsak...:yes:
     

    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0


    ඇරබුවත් මේ දිවිය
    වටිනාම වූ මිනිසෙකු විලස
    තේරෙන බහේ සිට
    කලෙ විපත්
    සියොලග දවන..,

    සැමදාම පාසල්,
    ඉරිදාට පන්සල්,
    යහගුණ දෙකම
    ඉගෙන ගත්තා නොවේද?


    දැන දැනම කරන
    මේ විපත් ලොවට,
    පඩිසන් දෙයි දිනක..
    කම්පා කරමින්ම ම මිහිතලය
    ....

    wow maxxaaa!!!!! ;););)

    hey mama asama lines 2ka thamai first ma lines deka

    maru opening ekak :yes:

    :):) nice work Kasun.........
     

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    wired+man.jpg


    ඇරබුවත් මේ දිවිය
    වටිනාම වූ මිනිසෙකු විලස
    තේරෙන බහේ සිට
    කලෙ විපත්
    සියොලග දවන..,

    සැමදාම පාසල්,
    ඉරිදාට පන්සල්,
    යහගුණ දෙකම
    ඉගෙන ගත්තා නොවේද?

    දැන දැනම කරන
    මේ විපත් ලොවට,
    පඩිසන් දෙයි දිනක..
    කම්පා කරමින්ම ම මිහිතලය
    ....


    :yes:ela machan:yes:
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    නියමයි සහෝදරයා..... :yes::yes::yes:
    ඉතා හොද නිර්මානයක් දිගටම ලියන්න මම සුබ පතනවා........
    ;););)