Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පඩි වැඩි කරාද ? මැයි 31
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ

2021 increment දුන්නෙ නෑ අද වෙනකම්. Office එකේ එකෙක්ට postive වෙලා ඌ නිසා අපි qrentine උනත් අපේ පඩියෙන් කපනවා.... Work from home දුන්නත් දවසේ පඩියෙන් percentage එකක් කපනවා....

ඒත් එකම දවසක් factories වැහුවේ නෑ... Order අඩු උනෙත් නෑ. උන් ලාභ පිට ලාභ ලබනවා.

ඒත් අපිව job එකෙන් තාම අයින් කළේ නෑ.... වෙන job එකකට යන්න බයයි මේ දවස් වල මොකද probation මාස 6 යේදී අයින් කරන්න පුලුවන් මේ case නිසා. ඒ නිසා කා ගෙන ඉන්නවා... පට්ට risk එකක් ගන්නේ apparel field එකේ උන් නම්.... මේ දවස් වල තනිකර රට දුවන්නේ රුපියලේ අගය මේ ගාණට හරි රැඳිලා තියෙන්නේ apparel සෙට් එක නිසා.

ප. ලි. 2021 April bonus එකත් මහ අමුතු සූත්රයක් දාලා පොඩි ගාණක් දුන්නා staff එකට. ලමයින්ට 80% ක් දුන්නා basic එකෙන්

[QUOTE="KRLDS96, post: 26486441, member: 575997"] මන් වැඩ කරන්නේ apperel field එකේ office staff. 2020 January increment දුන්නා. 2020 April වලින් පස්සේ මාස 3 ක් half salary දුන්නේ. April bonus එක දුන්නෙත් නෑ. ඒත් දිගටම වැඩ. මොන සංචරණ සිමා ඇදිරි නීති දැම්මත් දිගටම වැඩ කළා. ඊටපස්සේ 2020 December වෙනකම් 10% salary deduction එකක් තිබ්බ. අඩුම ගානේ leave balance එකට ගෙව්වේත් නෑ.. මගේ annual leave 14 ම තිබ්බා. රුපියල් 25000 ක් විතර හරි නම් ගෙවන්න ඕනෙ ඒවාට අඩුම. December bonus එක නෑ 2021 increment දුන්නෙ නෑ අද වෙනකම්. Office එකේ එකෙක්ට postive වෙලා ඌ නිසා අපි qrentine උනත් අපේ පඩියෙන් කපනවා.... Work from home දුන්නත් දවසේ පඩියෙන් percentage එකක් කපනවා.... ඒත් එකම දවසක් factories වැහුවේ නෑ... Order අඩු උනෙත් නෑ. උන් ලාභ පිට ලාභ ලබනවා. 😶 ඒත් අපිව job එකෙන් තාම අයින් කළේ නෑ.... වෙන job එකකට යන්න බයයි මේ දවස් වල මොකද probation මාස 6 යේදී අයින් කරන්න පුලුවන් මේ case නිසා. ඒ නිසා කා ගෙන ඉන්නවා... පට්ට risk එකක් ගන්නේ apparel field එකේ උන් නම්.... මේ දවස් වල තනිකර රට දුවන්නේ රුපියලේ අගය මේ ගාණට හරි රැඳිලා තියෙන්නේ apparel සෙට් එක නිසා. 😕 ප. ලි. 2021 April bonus එකත් මහ අමුතු සූත්රයක් දාලා පොඩි ගාණක් දුන්නා staff එකට. ලමයින්ට 80% ක් දුන්නා basic එකෙන් [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom