"නන්දසේන කොරෝනා මඬින්න ගිහින් කෙළ කර ගන්න හැටි බලහල්ලකො"
"ඔහොම කරලා ඕක නවත්තන්න බෑ මොනවද මේ විකාර. තොණ්ඩාගේ මළගෙදර හින්දා කී දෙනෙක්ට කොරෝනා හැදෙන්නැද්ද"
"ලංකාගමට පාර කපනවා අනේ අපේ සිංහරාජේ..."
"නැවේ ගින්න ඔහොම නිවන්න බෑ මේකෙන් තමා කෙළවෙන්නේ..."
"මංතීරූ අනේ දුප්පත් අපිටමයි සේරම"
යකෝ තොපි කියන ඒවා කරන්න ඕනි නම් අපි 3% ආණ්ඩුවක් ගේනවනේ තොපිව ගණන් ගන්න ගිහින් තමා හාමුත් ගෙදර ගියේ