Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පඩේ ]+21+[
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මහ බලු කතාවක්. බලු කතාවක් කිව්වෙ කතාවේ බල්ලෙකුත් ඉන්න නිසා. ඔන්න දවසක් මෑන් කෙනෙක් තව මෑන් කෙනෙකුගෙ ගෙදර ගියාලු. හරිය? (මාතර උන්ටත් තේරෙන්ඩ එපායැ – සමාවෙන්න ඕනි විහිළුවට )

ඉතින් මෑන්ලා ඩබල පුටු දෙකක වාඩි වෙලා කතාව පටන් ගන්න කොටම ගෙදර හිටපු දඩෝරියාත් (බල්ලා) ඇවිත් ආගන්තුක මෑන්ගෙ පුටුව යටින් වකුටු ගැහිලා නිදා ගත්තලු. ඔන්න ඉතින් මෑන්ස්ලා ඩබලගේ කතාව යන අතර තුරේ අර ආගන්තුක මෑන්ට පොඩි බඩේ අප්සට් එකක් වෙලා ප_යක්(වාතයක්) යන්න සෙට් උණාලු.

ඇරලත් බෑ. අරින්නැතුවත් බෑ. මොනවා කරන්නද හීනියට අරින්න ඕනි කියලා ඇරියලු.

අම්මට හුඩු හෙන සද්දෙයිලු. පලාතෙ ඉන්නත් බැරි තත්ත්වයක් උද්ගත උණාලු. මෙන්න ඒපාර ගෙදර මෑන් බල්ලගෙ දිහා රවලා බලලා මෙහෙම අනතුරු ඇඟවීමක් කළාලු.

“බල්ලෝ…”

දැන් අපේ මෑන්ට තේරුණා සීන් එකට බල්ල තමයි මාට්ටු උණේ කියලා. ඊලඟ පාර මූ කිසි බයක් නැතිව සද්දෙටම වාතය ඇරියා.

ඒපාර ගෙදර මෑන්ට තවත් මළ. මූ බල්ලට තවත් සැර වුණා.

“බල්ලෝ මම උඹට දැන් සැරයක් කිව්වා…”

ආගන්තුක මෑන්ට ආතල් එකේ නිමක් නෑ. මොනවට බය වෙන්නද කියලා මූ ආයෙත් ටිකකින් තුන්වෙනි වාතයත් ඇරියා.

මේ සැරේ ගෙදර මෑන්ට උපරිම මළ පැන්න.

“බල්ලෝ මම ආයෙත් කියන්නෑ. ඔතනින් අයින් වෙයන්. මේ යකා උඹේ ඇඟ උඩට රෙන්නයි හදන්නේ…”

[QUOTE="හොර ගෙඩියා, post: 9110640, member: 325640"] [SIZE=3]මේක මහ බලු කතාවක්. බලු කතාවක් කිව්වෙ කතාවේ බල්ලෙකුත් ඉන්න නිසා.[/SIZE] [SIZE=3]ඔන්න දවසක් මෑන් කෙනෙක් තව මෑන් කෙනෙකුගෙ ගෙදර ගියාලු. හරිය? (මාතර උන්ටත් තේරෙන්ඩ එපායැ – සමාවෙන්න ඕනි විහිළුවට )[/SIZE] [SIZE=3]ඉතින් මෑන්ලා ඩබල පුටු දෙකක වාඩි වෙලා කතාව පටන් ගන්න කොටම ගෙදර හිටපු දඩෝරියාත් (බල්ලා) ඇවිත් ආගන්තුක මෑන්ගෙ පුටුව යටින් වකුටු ගැහිලා නිදා ගත්තලු. ඔන්න ඉතින් මෑන්ස්ලා ඩබලගේ කතාව යන අතර තුරේ අර ආගන්තුක මෑන්ට පොඩි බඩේ අප්සට් එකක් වෙලා ප_යක්(වාතයක්) යන්න සෙට් උණාලු.[/SIZE] [SIZE=3]ඇරලත් බෑ. අරින්නැතුවත් බෑ. මොනවා කරන්නද හීනියට අරින්න ඕනි කියලා ඇරියලු.[/SIZE] [SIZE=3]අම්මට හුඩු හෙන සද්දෙයිලු. පලාතෙ ඉන්නත් බැරි තත්ත්වයක් උද්ගත උණාලු. මෙන්න ඒපාර ගෙදර මෑන් බල්ලගෙ දිහා රවලා බලලා මෙහෙම අනතුරු ඇඟවීමක් කළාලු.[/SIZE] [SIZE=3]“බල්ලෝ…”[/SIZE] [SIZE=3]දැන් අපේ මෑන්ට තේරුණා සීන් එකට බල්ල තමයි මාට්ටු උණේ කියලා. ඊලඟ පාර මූ කිසි බයක් නැතිව සද්දෙටම වාතය ඇරියා.[/SIZE] [SIZE=3]ඒපාර ගෙදර මෑන්ට තවත් මළ. මූ බල්ලට තවත් සැර වුණා.[/SIZE] [SIZE=3]“බල්ලෝ මම උඹට දැන් සැරයක් කිව්වා…”[/SIZE] [SIZE=3]ආගන්තුක මෑන්ට ආතල් එකේ නිමක් නෑ. මොනවට බය වෙන්නද කියලා මූ ආයෙත් ටිකකින් තුන්වෙනි වාතයත් ඇරියා.[/SIZE] [SIZE=3]මේ සැරේ ගෙදර මෑන්ට උපරිම මළ පැන්න.[/SIZE] [SIZE=3]“බල්ලෝ මම ආයෙත් කියන්නෑ. ඔතනින් අයින් වෙයන්. මේ යකා උඹේ ඇඟ උඩට රෙන්නයි හදන්නේ…”[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom