Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
47 minutes ago
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පඩ………
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා, අද මම පඩේ ගැන පොඩි විස්තරයක්

දාන්නයි මේ හදන්නේ....

පඩේ ඇතිවෙන්නේ ආන්තක වායුව ගුද

මාර්ගයෙන් එලියට යනකොට තමයි. යම්

ගන්ධයකින් මෙන්ම මාරාන්තික වෙන්න

පුලුවන් පඩයක් කියන එක....

පෙලක් උදවිය ඉන්නෙ තමන්ට පඩ

යන්නේ නෑ වගේ....

ඒත් හැමකෙනෙක්ම දවසකට පඩ යවනවා....

බලන්නකෝ පඩේ ගැන කරුනු කීපයක්....

පඩයක් හැදෙන්න බඩේ වාතය පිරීම

බලපානවා....

ඒ ආහාර ජීරන ක්රිේයාවලියේදී එකතු වන

වායු එකතුවෙන්....

සාමාන්යජයෙන් පුද්ගලයෙක් දිනකට පඩ 14ක්

විතර යවනවා....

පඩේක සාමන්යයෙන් nitrogen 59%,

hydrogen 21%, CO2 9%, methane 7%,

oxygen 3% සහ වෙනත් වායු 1%ක් අන්තර්ගත

වෙනවා....

පඩ ගිනි ඇවිලෙන සුලුයි....

ගුද මාර්ගයෙන් පඩයක් පැයට කි.මි 7ක

වේගයෙන් එන්න පුලුවන්....

හොදට පඩ අරින සත්වයෝ තමයි වේයා,

ඔටුවා, සීබ්රා , බැටලුවා,

හරකා වගේ සත්තු....

පඩයක් ආරම්භයේදී ෆැරන්හයිට් 98ක් විතර

උෂ්නත්වයක් ගන්නවා....

පඩයක් ගද ගහන්නේ hydrogen sulphide

නිසා H2S....

මිනිහෙක් මැරැනට පස්සෙත් පඩ යවන්න

පුලුවන්....

බෝoචි කෑවම පඩ යවන්න පුලුවන් හැකියාව

වැඩි වෙනවා....

මීට අමතරව බිත්තර, බියර්, ලූනූ, ලීක්ස්, අල

වගේ ඒව කෑවොත් හොදට පඩ යවන්න

පුලුවන්....

පඩේකින් ප්රතධාන වශයෙන් EcOil කියන

බැක්ටීරියාව නිපදවෙනවා....

මම මුලින් කිවුවනේ පඩ ගිනි ගන්නා සුලුයි

කියලා. ඒ පඩ වල methane සහ hydrogen

අඩoගු වීම නිසා....

දවසකට පුද්ගලයෙකුට පඩ ලීටර 0.5ක්

නිපදවන්න පුලුවන්....

වැඩිපුරම පඩ යන්නේ රාත්රීර නින්දෙදි

තමයි....

අපි කවුරුත් කන මාලු ජාතියක් තමයි

හුරුල්ලෝ කියන්නේ. උන් පඩ යොදාගෙන

සන්නිවේදනයේ නිරත වෙනවා....

අප්රිවකානු රාජ්ය යක් වන මාලාවි

දේශයේ පඩ යවලා නීතියෙන් දඩුවම් විදින්නත්

පුලුවන්....

දකුනු ඇමරිකාවේ ඉන්න ඉන්දියානු ජන

ගෝත්ර්යක් වන යනොමානි කියන

ගෝත්රිනකයෝ පඩේ "හායි" කියන්න

යොදා ගන්නවා....

ඔයා අවුරුදු හයකුත් මාස නවයක් එක දිගට පඩ

ඇරියොත් ඒ පඩ ටික ඇති පරමානු

බෝම්බෙක ශක්තියට....

සාමාන්යරයෙන් පුද්ගලයෙක් ජීවිත

කාලෙන් අවුරුදු 3ක් ලැට් එකේ ඉන්නවා.

ඔය ටිකේම පඩ කීයක් යවනවා ඇත්ද නේද?

පඩේද, බෙට්ටද අදුරගන්න බැරි උනොත්

කලිසමේම යන එක ගැන කියන්න දෙයක්

නෑනේ....

[QUOTE="diwarathne, post: 20067458, member: 554526"] [B][SIZE="5"] මචන්ලා, අද මම පඩේ ගැන පොඩි විස්තරයක් දාන්නයි මේ හදන්නේ.... පඩේ ඇතිවෙන්නේ ආන්තක වායුව ගුද මාර්ගයෙන් එලියට යනකොට තමයි. යම් ගන්ධයකින් මෙන්ම මාරාන්තික වෙන්න පුලුවන් පඩයක් කියන එක.... පෙලක් උදවිය ඉන්නෙ තමන්ට පඩ යන්නේ නෑ වගේ.... ඒත් හැමකෙනෙක්ම දවසකට පඩ යවනවා.... බලන්නකෝ පඩේ ගැන කරුනු කීපයක්.... පඩයක් හැදෙන්න බඩේ වාතය පිරීම බලපානවා.... ඒ ආහාර ජීරන ක්රිේයාවලියේදී එකතු වන වායු එකතුවෙන්.... සාමාන්යජයෙන් පුද්ගලයෙක් දිනකට පඩ 14ක් විතර යවනවා.... පඩේක සාමන්යයෙන් nitrogen 59%, hydrogen 21%, CO2 9%, methane 7%, oxygen 3% සහ වෙනත් වායු 1%ක් අන්තර්ගත වෙනවා.... පඩ ගිනි ඇවිලෙන සුලුයි.... ගුද මාර්ගයෙන් පඩයක් පැයට කි.මි 7ක වේගයෙන් එන්න පුලුවන්.... හොදට පඩ අරින සත්වයෝ තමයි වේයා, ඔටුවා, සීබ්රා , බැටලුවා, හරකා වගේ සත්තු.... පඩයක් ආරම්භයේදී ෆැරන්හයිට් 98ක් විතර උෂ්නත්වයක් ගන්නවා.... පඩයක් ගද ගහන්නේ hydrogen sulphide නිසා H2S.... මිනිහෙක් මැරැනට පස්සෙත් පඩ යවන්න පුලුවන්.... බෝoචි කෑවම පඩ යවන්න පුලුවන් හැකියාව වැඩි වෙනවා.... මීට අමතරව බිත්තර, බියර්, ලූනූ, ලීක්ස්, අල වගේ ඒව කෑවොත් හොදට පඩ යවන්න පුලුවන්.... පඩේකින් ප්රතධාන වශයෙන් EcOil කියන බැක්ටීරියාව නිපදවෙනවා.... මම මුලින් කිවුවනේ පඩ ගිනි ගන්නා සුලුයි කියලා. ඒ පඩ වල methane සහ hydrogen අඩoගු වීම නිසා.... දවසකට පුද්ගලයෙකුට පඩ ලීටර 0.5ක් නිපදවන්න පුලුවන්.... වැඩිපුරම පඩ යන්නේ රාත්රීර නින්දෙදි තමයි.... අපි කවුරුත් කන මාලු ජාතියක් තමයි හුරුල්ලෝ කියන්නේ. උන් පඩ යොදාගෙන සන්නිවේදනයේ නිරත වෙනවා.... අප්රිවකානු රාජ්ය යක් වන මාලාවි දේශයේ පඩ යවලා නීතියෙන් දඩුවම් විදින්නත් පුලුවන්.... දකුනු ඇමරිකාවේ ඉන්න ඉන්දියානු ජන ගෝත්ර්යක් වන යනොමානි කියන ගෝත්රිනකයෝ පඩේ "හායි" කියන්න යොදා ගන්නවා.... ඔයා අවුරුදු හයකුත් මාස නවයක් එක දිගට පඩ ඇරියොත් ඒ පඩ ටික ඇති පරමානු බෝම්බෙක ශක්තියට.... සාමාන්යරයෙන් පුද්ගලයෙක් ජීවිත කාලෙන් අවුරුදු 3ක් ලැට් එකේ ඉන්නවා. ඔය ටිකේම පඩ කීයක් යවනවා ඇත්ද නේද? පඩේද, බෙට්ටද අදුරගන්න බැරි උනොත් කලිසමේම යන එක ගැන කියන්න දෙයක් නෑනේ.... [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom