පඩ………

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචන්ලා, අද මම පඩේ ගැන පොඩි විස්තරයක්
    දාන්නයි මේ හදන්නේ....
    පඩේ ඇතිවෙන්නේ ආන්තක වායුව ගුද
    මාර්ගයෙන් එලියට යනකොට තමයි. යම්
    ගන්ධයකින් මෙන්ම මාරාන්තික වෙන්න
    පුලුවන් පඩයක් කියන එක....
    පෙලක් උදවිය ඉන්නෙ තමන්ට පඩ
    යන්නේ නෑ වගේ....
    ඒත් හැමකෙනෙක්ම දවසකට පඩ යවනවා....
    බලන්නකෝ පඩේ ගැන කරුනු කීපයක්....
    පඩයක් හැදෙන්න බඩේ වාතය පිරීම
    බලපානවා....
    ඒ ආහාර ජීරන ක්රිේයාවලියේදී එකතු වන
    වායු එකතුවෙන්....
    සාමාන්යජයෙන් පුද්ගලයෙක් දිනකට පඩ 14ක්
    විතර යවනවා....
    පඩේක සාමන්යයෙන් nitrogen 59%,
    hydrogen 21%, CO2 9%, methane 7%,
    oxygen 3% සහ වෙනත් වායු 1%ක් අන්තර්ගත
    වෙනවා....
    පඩ ගිනි ඇවිලෙන සුලුයි....
    ගුද මාර්ගයෙන් පඩයක් පැයට කි.මි 7ක
    වේගයෙන් එන්න පුලුවන්....
    හොදට පඩ අරින සත්වයෝ තමයි වේයා,
    ඔටුවා, සීබ්රා , බැටලුවා,
    හරකා වගේ සත්තු....
    පඩයක් ආරම්භයේදී ෆැරන්හයිට් 98ක් විතර
    උෂ්නත්වයක් ගන්නවා....
    පඩයක් ගද ගහන්නේ hydrogen sulphide
    නිසා H2S....
    මිනිහෙක් මැරැනට පස්සෙත් පඩ යවන්න
    පුලුවන්....
    බෝoචි කෑවම පඩ යවන්න පුලුවන් හැකියාව
    වැඩි වෙනවා....
    මීට අමතරව බිත්තර, බියර්, ලූනූ, ලීක්ස්, අල
    වගේ ඒව කෑවොත් හොදට පඩ යවන්න
    පුලුවන්....
    පඩේකින් ප්රතධාන වශයෙන් EcOil කියන
    බැක්ටීරියාව නිපදවෙනවා....
    මම මුලින් කිවුවනේ පඩ ගිනි ගන්නා සුලුයි
    කියලා. ඒ පඩ වල methane සහ hydrogen
    අඩoගු වීම නිසා....
    දවසකට පුද්ගලයෙකුට පඩ ලීටර 0.5ක්
    නිපදවන්න පුලුවන්....
    වැඩිපුරම පඩ යන්නේ රාත්රීර නින්දෙදි
    තමයි....
    අපි කවුරුත් කන මාලු ජාතියක් තමයි
    හුරුල්ලෝ කියන්නේ. උන් පඩ යොදාගෙන
    සන්නිවේදනයේ නිරත වෙනවා....
    අප්රිවකානු රාජ්ය යක් වන මාලාවි
    දේශයේ පඩ යවලා නීතියෙන් දඩුවම් විදින්නත්
    පුලුවන්....
    දකුනු ඇමරිකාවේ ඉන්න ඉන්දියානු ජන
    ගෝත්ර්යක් වන යනොමානි කියන
    ගෝත්රිනකයෝ පඩේ "හායි" කියන්න
    යොදා ගන්නවා....
    ඔයා අවුරුදු හයකුත් මාස නවයක් එක දිගට පඩ
    ඇරියොත් ඒ පඩ ටික ඇති පරමානු
    බෝම්බෙක ශක්තියට....
    සාමාන්යරයෙන් පුද්ගලයෙක් ජීවිත
    කාලෙන් අවුරුදු 3ක් ලැට් එකේ ඉන්නවා.
    ඔය ටිකේම පඩ කීයක් යවනවා ඇත්ද නේද?
    පඩේද, බෙට්ටද අදුරගන්න බැරි උනොත්
    කලිසමේම යන එක ගැන කියන්න දෙයක්
    නෑනේ....