Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පණපිටින්_බල්ලෙකුට ගිනි තබයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පණපිටින්_බල්ලෙකුට ගිනි තබයි

පණපිටින් බල්ලෙකුට ගිනි තබයි

සුනඛයෙකුට ගිනිතැබූ කාන්තාවක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම සුනඛයා ගාල්ල දංගෙදර ප්රදේශයේ ඇති ගරාජයක වෙසෙන සුනඛයෙකු බවත් සවස ගරාජයය වැසීමෙන් අනතුරුව ගරාජය ආසන්නයේ ඇති නිවෙසකට ගොස් රාත්රිය ගත කිරීමට මෙම සත්වයා පුරුදුව සිට ඇති බවත් වාර්තා වනවා.

නමුත් ගරාජයේ වෙසෙන මෙම සුනඛයා තම නිවස ඉදිරිපිට නිදාගැනීම නුරුස්සනු ලැබූ එම කාන්තාව විසින් දිගින් දිගටම සුනඛයා එලවා දැමීමට උත්සාහ කලත් එය අසාර්ථක වී ඇති නිසා පසුගිය දිනක සුනඛයා නිවාස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ ලාම්පුතෙල් සුනඛයාගේ ඇඟට හලා ගිනි තබා ඇත.

ගිනි තැබීමෙන් වේදනාවට පත්වූ සත්වයා ගම පුරා දිව ගොස් ඇති අතර ගම් වසින් විසින් වතුර ඉස ගින්න නිවා දමා ඇත.මරුවිකලෙන් දිවගොස් ඇති සුනඛයා කැලාවක වැටි දින තුනක් පමණ සිට ඇති අතර පසුව ගරාජ් හිමියන් විසින් සොයාගෙන ඇත.

ඉන් අනතුරුව සුනඛයා මිහිරිපැන්න ජර්මන් සුනඛ රෝහලට ඇතුලත් කරත් සැත්කමක් අතරතුරදී මියගොස් ඇත්තේ සිදුවූ බරපතල පිල්ස්සුම් තුවාල හේතුවෙනි.

සුනඛයාට ගිනි තැබූ කාන්තාව ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දහසක මුදල් හා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් මත මුදාහැර ඇත.

පිළිස්සුම් තුවාල වලින් මිය ගිය සුනඛයා හා ගිනිතබන ලද කාන්තාවගේ නිවස

gossp9

[QUOTE="dxx, post: 13428332, member: 386171"] [b]පණපිටින්_බල්ලෙකුට ගිනි තබයි[/b] [COLOR="RoyalBlue"][SIZE="5"]පණපිටින් බල්ලෙකුට ගිනි තබයි[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-h3r2yrxooaw/UFP4pI2pH9I/AAAAAAAAWa4/ELjBz_AZ8xM/s1600/pre-d.jpg[/IMG] [COLOR="Black"][SIZE="3"]සුනඛයෙකුට ගිනිතැබූ කාන්තාවක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම සුනඛයා ගාල්ල දංගෙදර ප්රදේශයේ ඇති ගරාජයක වෙසෙන සුනඛයෙකු බවත් සවස ගරාජයය වැසීමෙන් අනතුරුව ගරාජය ආසන්නයේ ඇති නිවෙසකට ගොස් රාත්රිය ගත කිරීමට මෙම සත්වයා පුරුදුව සිට ඇති බවත් වාර්තා වනවා. නමුත් ගරාජයේ වෙසෙන මෙම සුනඛයා තම නිවස ඉදිරිපිට නිදාගැනීම නුරුස්සනු ලැබූ එම කාන්තාව විසින් දිගින් දිගටම සුනඛයා එලවා දැමීමට උත්සාහ කලත් එය අසාර්ථක වී ඇති නිසා පසුගිය දිනක සුනඛයා නිවාස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ ලාම්පුතෙල් සුනඛයාගේ ඇඟට හලා ගිනි තබා ඇත. ගිනි තැබීමෙන් වේදනාවට පත්වූ සත්වයා ගම පුරා දිව ගොස් ඇති අතර ගම් වසින් විසින් වතුර ඉස ගින්න නිවා දමා ඇත.මරුවිකලෙන් දිවගොස් ඇති සුනඛයා කැලාවක වැටි දින තුනක් පමණ සිට ඇති අතර පසුව ගරාජ් හිමියන් විසින් සොයාගෙන ඇත. ඉන් අනතුරුව සුනඛයා මිහිරිපැන්න ජර්මන් සුනඛ රෝහලට ඇතුලත් කරත් සැත්කමක් අතරතුරදී මියගොස් ඇත්තේ සිදුවූ බරපතල පිල්ස්සුම් තුවාල හේතුවෙනි. සුනඛයාට ගිනි තැබූ කාන්තාව ගාල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දහසක මුදල් හා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් මත මුදාහැර ඇත. පිළිස්සුම් තුවාල වලින් මිය ගිය සුනඛයා හා ගිනිතබන ලද කාන්තාවගේ නිවස [/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-HCxEqmLDNK0/UFP4T1gtJ7I/AAAAAAAAWao/ZF0XqSRxWmk/s1600/DOGGY-Gossip9.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-cuVYb4AQvRk/UFP4Y20bgdI/AAAAAAAAWaw/eSFXKiOsDUg/s1600/goggy-h.jpg[/IMG] gossp9 :(:(:( [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom