පණපිටින්_බල්ලෙකුට ගිනි තබයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පණපිටින්_බල්ලෙකුට ගිනි තබයි

    පණපිටින් බල්ලෙකුට ගිනි තබයි



    pre-d.jpg




    සුනඛයෙකුට ගිනිතැබූ කාන්තාවක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.එම සුනඛයා ගාල්ල දංගෙදර ප්‍රදේශයේ ඇති ගරාජයක වෙසෙන සුනඛයෙකු බවත් සවස ගරාජයය වැසීමෙන් අනතුරුව ගරාජය ආසන්නයේ ඇති නිවෙසකට ගොස් රාත්‍රිය ගත කිරීමට මෙම සත්වයා පුරුදුව සිට ඇති බවත් වාර්තා වනවා.

    නමුත් ගරාජයේ වෙසෙන මෙම සුනඛයා තම නිවස ඉදිරිපිට නිදාගැනීම නුරුස්සනු ලැබූ එම කාන්තාව විසින් දිගින් දිගටම සුනඛයා එලවා දැමීමට උත්සාහ කලත් එය අසාර්ථක වී ඇති නිසා පසුගිය දිනක සුනඛයා නිවාස ඉදිරිපිටට පැමිණි අවස්ථාවේ ලාම්පුතෙල් සුනඛයාගේ ඇඟට හලා ගිනි තබා ඇත.

    ගිනි තැබීමෙන් වේදනාවට පත්වූ සත්වයා ගම පුරා දිව ගොස් ඇති අතර ගම් වසින් විසින් වතුර ඉස ගින්න නිවා දමා ඇත.මරුවිකලෙන් දිවගොස් ඇති සුනඛයා කැලාවක වැටි දින තුනක් පමණ සිට ඇති අතර පසුව ගරාජ් හිමියන් විසින් සොයාගෙන ඇත.

    ඉන් අනතුරුව සුනඛයා මිහිරිපැන්න ජර්මන් සුනඛ රෝහලට ඇතුලත් කරත් සැත්කමක් අතරතුරදී මියගොස් ඇත්තේ සිදුවූ බරපතල පිල්ස්සුම් තුවාල හේතුවෙනි.

    සුනඛයාට ගිනි තැබූ කාන්තාව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දහසක මුදල් හා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් මත මුදාහැර ඇත.

    පිළිස්සුම් තුවාල වලින් මිය ගිය සුනඛයා හා ගිනිතබන ලද කාන්තාවගේ නිවස


    DOGGY-Gossip9.jpg


    goggy-h.jpg




    gossp9















    :(:(:(
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    oka karapu ballige pu*ath petrol dala gini thiyanna ona.patta we*i.:angry:
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    oka karapu ballige pu*ath petrol dala gini thiyanna ona.patta we*i.:angry:

    ඒකියන්නේ උඹ ඒ ගැනිටත් වඩා ජරා සිතුවිලි තියෙන එකෙක්නේ බන්:rolleyes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    ඒකියන්නේ උඹ ඒ ගැනිටත් වඩා ජරා සිතුවිලි තියෙන එකෙක්නේ බන්:rolleyes:

    ow ithin?mama kiwwada mama hoda ekek kiyala??:rolleyes:
     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    Meka karapu ballita pukata lunu dala wedi thiyanna ona kari weesii.. labana atmaye balliya wela epada pare happiya yanna ona kiyala .... Kattiyama saadu karayak denna ehenam .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය වගේ ගොබ්බ හැත්තියො ඉන්නවා බං.. අනේ මන්දා මුන් මොන හිතකින් ඔහොම කරනවද කියලා.. කල පව් පස්සෙන් එළවනකොට තමා ඕවයි ආතල් එක තියෙන්නෙ..:yes: