පණ්ඩිත සිංහලු අඩු වෙන්නයි යන්නේ 🥲

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,267
    34,905
    113
    අපිට ඔය ඇම්බීබීඇස් කටපාඩම් ඩොකලගේ පෙති ඕන්නෑ. කොත්තමල්ලි. පස් පංගුව ධම්මික පැණි ඔය ඔක්කොම තීනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    @pitiye.appu

    Happy Fun GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,123
    113
    ආශ්චර්යමත් රටක
    Doctors lata hithu hithu widihata migrate wenna puluwanda

    පුළුවන්. යන්න පුලුවන් හැකියාව රටින් රටට, පුද්ගලයා මත වෙනස් වෙනවා.

    අලුතෙන් එන අයට තමයි අමාරුම. ඒත් මේ වෙනකොට අලුතෙන් intern ඉවර වෙලා එන අයගෙන් ගොඩ දෙනෙක් ඒක ඉවර උන ගමන්ම යන්න සෙට් වෙලා.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    බය වෙන්න එපා මම යන්නෙ නෑ මේ රට දාල ආපහු. IAS වලින් අඬගහලත් බෑ කියල ඉන්නෙ රටට ආදරේ නිසා ☺️
     
    Last edited:

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,809
    2,338
    113
    boru katha doctorlata ema giya kiyala practise karanna hmba wen ne.yana rate certifed wennath ona.anika lankawe wage loku seen dagena innath be. onna specilist kenek nan podi chance ekak tiyei.general doctorslata nan no chance.ita wada IT professionalslata chance ekak tiyenawa.