පණ්ඩිත සිංහලු අඩු වෙන්නයි යන්නේ 🥲

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,126
    4,279
    113
    Sri Lanka
    ඊටපස්සෙ ඉන්දියාවෙන් ගෙන්නනව වැඩ කරන්න පිරිස. පස්සෙ මේක ඉංදියාවෙ කොටසක් වෙනව.
     
    • Like
    Reactions: shenat

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo
    docalata thamai migrate wenna amaruma. exams thiyenawa ratin ratata wenas. mehe mbbs wechchi paliyata ehe giyama doctor pattama denneth na. sahena kattak kanna one. hebai gemak gahuwoth goda
     
    • Like
    Reactions: shenat

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    පුළුවන්. යන්න පුලුවන් හැකියාව රටින් රටට, පුද්ගලයා මත වෙනස් වෙනවා.

    අලුතෙන් එන අයට තමයි අමාරුම. ඒත් මේ වෙනකොට අලුතෙන් intern ඉවර වෙලා එන අයගෙන් ගොඩ දෙනෙක් ඒක ඉවර උන ගමන්ම යන්න සෙට් වෙලා.
    E kohomada intern iwara wechcha gaman yanne. Untath graduate visa thiyanawada
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    E kohomada intern iwara wechcha gaman yanne. Untath graduate visa thiyanawada

    Ausi වලට direct ඇප්ලයි කරන්න බෑ. හැබැයි partner ගෙන් පුලුවන්. මම දන්න ගොඩක් අය ඉන්නව එහෙම තමයි Ausi එන්නෙ. Partner ඉන්ජෙක් උනාම වැඩේ ලේසියි. සමහරු partner phD කරන්න dependant දාල එනවා.

    අනිත් අය බහුතරය යන්න බලන්නෙ UK ද කොහෙද. UK exam ලංකාවෙ ඉඳන් ලියන්න පුළුවන්. පාස් උනාම එහේ ජොබ් වලට ඇප්ලයි කරන්න පුළුවන්. ජොබ් එකක් ලැබුණොත් වීස ලැබෙනවා. UK වල වෙන විදිහ නං හරියටම දන්නෙ නෑ. ඒත් Ausi වලට සාපේක්ෂව ජොබ් එකක් ගන්න, visa ලේසියි වගේ කියල පේන්නෙ.

    ඔය ඔක්කොම අමාරුකම් තියෙන්නෙ අලුතෙන්ම එන ඩොකාලට. අවුරුදු 5ක් experience තියෙනව නං ඔච්චරම අමාරු නෑ. ලංකාවෙ ඉඳන් sponsorship ගන්නත් පුළුවන්.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    තව මදි බන් මන් නම් කියන්නේ තව අරින්න ඕනේ දොබෙන් යන්න සිංහලයාට :D
     
    • Love
    Reactions: shenat

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,033
    14,412
    113
    වැලිවේරිය
    general ඩොකාලට මලාට යන්න බෑ..AMC වගේ exam කරන්න ඕනේ....ඒවත් අමාරුයි කියනවා...හැබැයි අවුරුදු 35 ට වගේ අඩු එකෙක්ට gemak ගහගන්න පුළුවන්...exam krl පනින්න පුලුවන් ඒකත් dan currency rate එක හින්දා,සෑහෙන වියදමක් යයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉතින් වේසියේ තෝත් පල ඉවරනෙ
    අපි ඉන්දියාවෙන් අඩු පඩියට ඩොකාල ගේනවා
    😄 ගෙවන්නේ පොල් ගෙඩි වලින් 😁
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    😄 ගෙවන්නේ පොල් ගෙඩි වලින් 😁
    උන්ට මොකෙන් ගෙව්වත් උන්ට කාල ඇදලා වැටිල් ඉන්න් තියනම් ඇති බන් . උන්ගේ ලොකු බලාපොරොත්තු නෑ අපේ ලක්සෙට කොඩිය දාන සිංහලු වගේ
     
    • Like
    Reactions: gnilukshi

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අවුලක් නැහැ. ඉන්දියාවෙන් එන්නේ නැතැයි