පඬු කරඳ ගහට මිලියන 980ක දඩයක්..🔴😱

topkollek

Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට ගෙවන්න ඕන 2/3 තියාගෙන පාර හදන්නේ නැතිව හිටපු එකා

    ඌට ඕන නම් පඬු කරඳ කැපීම වැරද්දක් නෙවෙයි කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන

    නැත්නම් දුර්ලභ ගහක් වුනත් ආණ්ඩුවට ඕන නම් කපන්න පුළුවන් කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,911
    520
    113
    Sri Lanka
    මොඩ ගෝඨා කොහෙද යන ගෑනියෙක්ට බයවෙලා කරපු දෙයක්
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දැ‍‍ං බලන්න

    චීස් කොත්තු 980,000 කන සල්ලි නේද මේ පරයො කොහෙවත් තියන ගහකට ගෙවන්නෙ.:mad:

    Assume one chicken kottu Rs 1000.00
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඕකට ගෙවන්න ඕන 2/3 තියාගෙන පාර හදන්නේ නැතිව හිටපු එකා

    ඌට ඕන නම් පඬු කරඳ කැපීම වැරද්දක් නෙවෙයි කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන

    නැත්නම් දුර්ලභ ගහක් වුනත් ආණ්ඩුවට ඕන නම් කපන්න පුළුවන් කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
    ඕකත් මේ වගේම එකක් තමයි :lol: 🤌

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකත් මේ වගේම එකක් තමයි :lol: 🤌

    තව වැරදි කියන්න පුළුවන්

    ගෝටට පුළුවන්කම තිබුන බයියො යොදවල පඬු කරඳ සමීක්ෂණයක් කරන්න
    ගෝටට පුළුවන්කම තිබුන ගහ ඉතිරි කරලා පාරෙ ඉතිරි ටික හදන්න. ඕක නිසා මුළු පාරම හදන එක නවත්තන්න පිස්සෙක් නෙ.

    තව ඕනද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    තව වැරදි කියන්න පුළුවන්

    ගෝටට පුළුවන්කම තිබුන බයියො යොදවල පඬු කරඳ සමීක්ෂණයක් කරන්න
    ගෝටට පුළුවන්කම තිබුන ගහ ඉතිරි කරලා පාරෙ ඉතිරි ටික හදන්න. ඕක නිසා මුළු පාරම හදන එක නවත්තන්න පිස්සෙක් නෙ.

    තව ඕනද?
    පචයටත් ඔය ටික අදාලයි :lol: 🤌
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පචයටත් ඔය ටික අදාලයි :lol: 🤌
    මාතෘකාව පඬු කරඳ ගහ නිසා වුන පාඩුව. තර්ක කරගන්න බැරිව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක එල්ලෙනවා. ඒ ගැන කතා කරොත් වෙන එකක එල්ලෙයි.

    බිග් කුච්චන්
     
    • Haha
    Reactions: Mr Bones

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,957
    113
    35
    Spain
    ඕකට ගෙවන්න ඕන 2/3 තියාගෙන පාර හදන්නේ නැතිව හිටපු එකා

    ඌට ඕන නම් පඬු කරඳ කැපීම වැරද්දක් නෙවෙයි කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන

    නැත්නම් දුර්ලභ ගහක් වුනත් ආණ්ඩුවට ඕන නම් කපන්න පුළුවන් කියල පනතක් සම්මත කරන්න පුළුවන් කම තිබුන
    අනේ පකෝ, ආණ්ඩුවක් වුනත් මහජන විරෝධයට කන් දෙන්න ඕන වෙලාවල් තියෙනවා. ඔය කාලේ අපිත් පඬු කරඳගහ කරේ තියන් ගියේ. මොකද අපිට තිබ්බ සීමිත තොරතුරු නිසා එහෙම වුනේ. එත් ඔය පාර්ලිමේන්තු නියෝජනයක් තියෙන මන්ත්‍රීවරු අපි වගේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. අවශ්‍ය තොරතුරු අමතිකෙනේක්ගෙන් වුනත් කෙලින්ම අහලා දැනගන්න පුළුවන්. එහෙම තියෙද්දී ආණ්ඩුව අමාරුවේ දාන්න ඕන කමට කරන දේශපාලනය තමයි මේ රට කෑවේ. මාධ්‍ය ආයතනවලටත් වගකීමක් තියෙනවා. උඹල වගේ උන් තමයි ඒකාධිපති දේශපාලනයකට පාර කපන්නේත්. විපක්ෂයේ හිටියා වුනත් එක කරන විදියක් තියෙනවා. එත් කරුමක්කාර ජෙප්පෝ කරේ වර්ජන කරලා රට වට්ටලා බලය ගන්න. මෙතෙන්දිත් උන් කලේ මිනිස්සු නොමග යවලා අධිවේගමාර්ගයේ වැඩ නවත්තපු එක.