පතල් කම්කරුවෙක් එක්ක පොඩ්ඩක් කතා කරන්න සෙට් උනා. ඌට පොඩි අකරතැබ්බයක් වෙලා. ඌත් එක්ක වැඩ කරන සෙට් එකේ කීප දෙනෙක් විතරක් හොරෙන් ගලක් උස්සලා. අහු උන ගලේ සල්ලි බෙදාගෙන තමයි ඉතින් මේ පාර කට්ටිය ම අවුරුද්ද කන්න ඉදලා තියෙන්නෙ. මහත්තයා කියලා හදුන්වන පොරක් හරහා තමයි මුන් ගල දීලා සල්ලි ගන්නෙ. ඒ පොර වෙන්න ඇති ලොකු කුට්ටිය ගන්නෙ. ඒ මිනිහත් කපටියි. ගල උස්සපු කීප දෙනාට විතරක් සල්ලි දීල ඌට ඉතුරු ටික තියාගන්න පුලුවන් නිසා ඌත් ප්රශ්නෙදි මුනිවත රකින බවක් තමයි කිව්වෙ.
ඊට වඩා දෙයක් නම් කතා කරන්න බැරි උනා. පතල් කරපු අය ඉන්නව නම් රස කතා ටිකක් අහන්න ආසයි

ඊට වඩා දෙයක් නම් කතා කරන්න බැරි උනා. පතල් කරපු අය ඉන්නව නම් රස කතා ටිකක් අහන්න ආසයි

why?