පතල් විත්ති

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    බලපංකො බං උට වෙච්චි ටික ශෙප් එකෙ උබට ප්‍රොජෙට් කරපු හැටි 😂

    ඔය ප්‍රොජෙට් කරන එක මානසික ලෙඩක් බං. මං දවසකුත් කිව බෙහෙත් ගනින් කියල කොහෙද ගෙදර සල්ලි නැහැල්ලු.
    ඕකා විතරලුනෙ එක ම ලමයා. ඌත් ජොබ්ලස් නෙ. මේ කපේට මුගේ ලෙඩේ හොද වෙන්නෙ නෑ කවුරු හරි මූව ඇදන් ගිහින් අංගොඩ දැම්මොත් ඇරෙන්න
     
    • Haha
    Reactions: gamerlk

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කීප දෙනෙක් දැකලා. ඌට සපෝට් උනුයි නැති උනුයි විදියට දෙකට බෙදිලා. එහෙම දෙයක් වෙලා තියෙන්නෙ. අරූගෙ පැත්තෙ උන් ටික කියනවලු ගත්තෙ නෑ මයි කියලා
    ඔය කියන්නේ 10 ක් එක්ක විතර ගරලා පස් දෙනෙක් සල්ලි ටික බෙදා ගෙන කියලද , එහෙමනම් වෙන්න පුළුවන්, නොදන්නා එවුන් එක්ක ඉතිං පතල් වැඩ හරි යන්නේ නා.
    :(
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඔය කියන්නේ 10 ක් එක්ක විතර ගරලා පස් දෙනෙක් සල්ලි ටික බෙදා ගෙන කියලද , එහෙමනම් වෙන්න පුළුවන්, නොදන්නා එවුන් එක්ක ඉතිං පතල් වැඩ හරි යන්නේ නා.
    :(
    ow ow ehema seen ekak thamai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    පතල් කම්කරුවෙක් එක්ක පොඩ්ඩක් කතා කරන්න සෙට් උනා. ඌට පොඩි අකරතැබ්බයක් වෙලා. ඌත් එක්ක වැඩ කරන සෙට් එකේ කීප දෙනෙක් විතරක් හොරෙන් ගලක් උස්සලා. අහු උන ගලේ සල්ලි බෙදාගෙන තමයි ඉතින් මේ පාර කට්ටිය ම අවුරුද්ද කන්න ඉදලා තියෙන්නෙ. මහත්තයා කියලා හදුන්වන පොරක් හරහා තමයි මුන් ගල දීලා සල්ලි ගන්නෙ. ඒ පොර වෙන්න ඇති ලොකු කුට්ටිය ගන්නෙ. ඒ මිනිහත් කපටියි. ගල උස්සපු කීප දෙනාට විතරක් සල්ලි දීල ඌට ඉතුරු ටික තියාගන්න පුලුවන් නිසා ඌත් ප්‍රශ්නෙදි මුනිවත රකින බවක් තමයි කිව්වෙ.

    ඊට වඩා දෙයක් නම් කතා කරන්න බැරි උනා. පතල් කරපු අය ඉන්නව නම් රස කතා ටිකක් අහන්න ආසයි :) :)
    Saman dewiyo danduwama dei genuine nathi unta
     
    • Like
    Reactions: ruwper

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Machan meva rare precious deval ! Evaye price hdenn wenama vidiyakay!
    I understand Machan, ඕක කරන උන් දන්නවා prices blue sapphire wage ekak 🥕 එකක් ලක්ෂ 2 ta වඩා යන් නෑ එත් සමහර උන් ලක්ෂ 10 ත් කියනව!
     
    • Like
    Reactions: Mr.dark

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,564
    10,122
    113
    ඕකෙ වෙන්නෙ මෙහෙමයි,තව සතියකින් විතර ඔයාව හම්බෙලා කියනව, මල්ලි/මහත්තයො අර මැණික මට විකුනගන්න බැරි උනා. මුදලාලිට සැක හිතිල බජාර් එකේ කට්ටියට විස්තර කියල මන් ගැන ඔත්තු බලන්න කියල, මට දැන් ගල විකුනගන්න එලියට බහින්න බැරුව ඉන්නෙ කියල ඔයාට පුලුවන්නම් ගන්න කියයි. මේක ලක්ශ 50ක ගලක්, තියන ගානක් දීල මාව බේරල දෙන්න වගේ ටෝකක් දෙයි, එහෙම වැල්බයිලාවකින් පස්සෙ තඩි ගුලාබියක් ඔයාට බස්සල මාරු වෙයි. parisamin!

    I understand Machan, ඕක කරන උන් දන්නවා prices blue sapphire wage ekak 🥕 එකක් ලක්ෂ 2 ta වඩා යන් නෑ එත් සමහර උන් ලක්ෂ 10 ත් කියනව!
    ehema kiyanna ba mchn,size eka anuva price eka wenas wenva, eeth samahara welavata 1ct laksha 5ta hari ganna hoyana buyersla innva! (gal hoyana brokerla neme)
    ------ Post added on Mar 25, 2024 at 1:15 AM
     
    • Like
    Reactions: Mr.dark

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඕකෙ වෙන්නෙ මෙහෙමයි,තව සතියකින් විතර ඔයාව හම්බෙලා කියනව, මල්ලි/මහත්තයො අර මැණික මට විකුනගන්න බැරි උනා. මුදලාලිට සැක හිතිල බජාර් එකේ කට්ටියට විස්තර කියල මන් ගැන ඔත්තු බලන්න කියල, මට දැන් ගල විකුනගන්න එලියට බහින්න බැරුව ඉන්නෙ කියල ඔයාට පුලුවන්නම් ගන්න කියයි. මේක ලක්ශ 50ක ගලක්, තියන ගානක් දීල මාව බේරල දෙන්න වගේ ටෝකක් දෙයි, එහෙම වැල්බයිලාවකින් පස්සෙ තඩි ගුලාබියක් ඔයාට බස්සල මාරු වෙයි. parisamin!
    ssamahara minisunta bus waladi hambelath me wage line deela thiyenawa horu
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඕකෙ වෙන්නෙ මෙහෙමයි,තව සතියකින් විතර ඔයාව හම්බෙලා කියනව, මල්ලි/මහත්තයො අර මැණික මට විකුනගන්න බැරි උනා. මුදලාලිට සැක හිතිල බජාර් එකේ කට්ටියට විස්තර කියල මන් ගැන ඔත්තු බලන්න කියල, මට දැන් ගල විකුනගන්න එලියට බහින්න බැරුව ඉන්නෙ කියල ඔයාට පුලුවන්නම් ගන්න කියයි. මේක ලක්ශ 50ක ගලක්, තියන ගානක් දීල මාව බේරල දෙන්න වගේ ටෝකක් දෙයි, එහෙම වැල්බයිලාවකින් පස්සෙ තඩි ගුලාබියක් ඔයාට බස්සල මාරු වෙයි. parisamin!

    ehema kiyanna ba mchn,size eka anuva price eka wenas wenva, eeth samahara welavata 1ct laksha 5ta hari ganna hoyana buyersla innva! (gal hoyana brokerla neme)
    ------ Post added on Mar 25, 2024 at 1:15 AM
    එළ. මම නම් සාමාන්‍යයෙන් ඕවට අහු වෙන්නෙ නෑ බන්. මම මැණික් රත්තරන් වගේ දේවල් වලට ආස නෑ. මෙලො වැඩක් නැති ගල් කෑලි වලට ඔච්චර සල්ලි නාස්ති කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නෑ.😐
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,454
    2,087
    113
    මාත් 2012 - 2015 විතර කාලයක් අපේ ගෙවල් ලඟ පතලක් හෑරුවා අවුරුදු කීපයක්, පස්සෙ පතලෙ අයිතිකාරයා කොරියාවෙ ඉඳල ආවා. ආය ඉතින් හාරන්න හම්බුනේ නෑ. :no:
    මිනිරන් ද දියමන්ති ද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    අහු වෙන්න එපා බන් ඔය වගේ කතා තමා ඕකුන් කියන්නෙ උබල වගේ උන්ව අන්දන්න.

    අන්දලා හොදට ගරාගන්නව :lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    අහු වෙන්න එපා බන් ඔය වගේ කතා තමා ඕකුන් කියන්නෙ උබල වගේ උන්ව අන්දන්න.

    අන්දලා හොදට ගරාගන්නව :lol:
    එහෙම නම් වෙන් නෑ බං මම මැණික් රත්තරන් වගේ දේවල් ගැන ආසාවක් නෑ. නොදන්න සබ්ජෙක්ට්ස් නිසා ලොවෙත් ඕව කරන්නෙත් නෑ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එළ. මම නම් සාමාන්‍යයෙන් ඕවට අහු වෙන්නෙ නෑ බන්. මම මැණික් රත්තරන් වගේ දේවල් වලට ආස නෑ. මෙලො වැඩක් නැති ගල් කෑලි වලට ඔච්චර සල්ලි නාස්ති කරන්නෙ ඇයි කියල මට නම් තේරෙන්නේ නෑ.😐
    මෙලෝ වැඩක් නැත්තෙ උබ. මැනික් කියන ඒවා කෝටි ගනන් ලක්ෂ ගනන් වටිනවා පොන්නයො. මට පේන විදියට පතලෙ පුකේ ඇරපු උන් උබට කිරමනා ගල් දීලා රවට්ටල වගේ
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර

    මැණික් වෙළදාම කියන්නෙ 100% වංචාවක්!!
    මේක ඇත්ත අපේ සීයලා එකක් කරා දැන් ඒක වෙනකට්ටියක් කරන්නේ. 2016 ගලක් හොරෙන් විකුණලා CID එකට කේස් එකක් ගියා, පොලීසියත් ලෑස්ති වෙලා ඉන්නේ ඔයවගේ එකක් එනකල්, අන්තිමට SSP ට ගාණක් දීලා සමථ මණ්ඩලේට දමාගත්තා.
     
    Last edited:
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    මෙලෝ වැඩක් නැත්තෙ උබ. මැනික් කියන ඒවා කෝටි ගනන් ලක්ෂ ගනන් වටිනවා පොන්නයො. මට පේන විදියට පතලෙ පුකේ ඇරපු උන් උබට කිරමනා ගල් දීලා රවට්ටල වගේ
    ලොතරැයි ඇදෙනකම් බලන් ඉන්න නිකමෙක් නෙ උබ. පොන්නකමක මහත අයියෝ.😂😂 මට ඔය ගල් කෑලි ලෝහ කෑලි අයිති කරගන්න ආසාවකුත් නෑ ඕව විකුණල සල්ලි හොයන්න උවමනවකුත් නෑ pons. වටින රස්සාවක් තියෙනව මට.
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    mokada ban buwa katha tika eka para danne nathuwa eka eka danne.

    meka TV eka nemene . Youtube eke kohoma baluwath watch time ekatai views walatai neda salli hambenne?

    අගේ කරනවා වෙන්න ඇති මචං. 'භාවනා' ටෙලිනාට්‍ය දාන්නේ පෝය දවසට විතරයි. :lol:
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මේක ඇත්ත අපේ සීයලා එකක් කරා දැන් ඒක වෙන කට්ටියක් කරන්නේ. 2016 ගලක් හොරෙන් විකුණලා CID එකට පැමිණිල්ලක් ගියා Tax Evation කියලා. පොලීසියත් ලෑස්ති වෙලා ඉන්නේ ඔයවගේ එකක් එනකල්, අන්තිමට DIG ට ගාණක් දීලා සමථ මණ්ඩලේකට දමාගත්තා.
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    607
    579
    93
    Nawalapitiya
    Fashion Love GIF by Roger Vivier
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    මාත් 2012 - 2015 විතර කාලයක් අපේ ගෙවල් ලඟ පතලක් හෑරුවා අවුරුදු කීපයක්, පස්සෙ පතලෙ අයිතිකාරයා කොරියාවෙ ඉඳල ආවා. ආය ඉතින් හාරන්න හම්බුනේ නෑ. :no:
    පොස්ටිනෝ බිස්නස් 😂