පත්තරේ ඇඩ් දාන්න ගණන්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මචන්ලා අපේ product එකකට පත්තෙර් advertisement එකක් දාන්න ඕන. මහා ලොකු ad නෙවේ. පොඩි එකක්. ලොකු ඒවා දන්නා තරම් වත්කමක් නෑ

    සාමාන්‍යයෙන් චූටි adv එකක් දාන්න කියක් වගේ යනවද?

    black and white නම්?
    color නම්?

    සාමාන්‍යයෙන් අඟල් 3 * 3 වගේ එකක්

    prices ගැන දල අදහසක් ගන්නයි ඕන