පත්තරේ සයිස් එක..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ela ela
    half page kiyanne 26cm neda?
    podi prinitng mistake...:D
    tfs

    :no::no: උස 52 වගේම 54ත් තියෙනවා කියල මම කිව්ව මතකද?? :yes::yes:
    52න් බාගේ 26 වුනාට හාෆ් පේජ් ගද්දි කොහොමත් උස 27 ගන්නවා..
    ඒක සම්මත සයිස් එකක්.. නෝ මිස්ටේක්;);)
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    Wow nice
    11.gif
    11.gif
    +++
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හ්ම්,:rolleyes: උබත් පුතෝ කොල කඩදාසි ගැනම තමා උනන්දුව නේ.. හොදයි ඉතින් අපිත් දන්නැති දෙයක් කියා දුන්නටරෙප්:angry:
     
    • Like
    Reactions: Kumara456

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදැක්ක අයටත් දැක ගන්න කාලෙකට පස්සේ බම්ප්
    ලහිපිටේ ෆොටෝ වල සයිස් එහෙමත් දාමු...
    ටැබ්ලොයිඩ් ගැනත් කියන්න.....

    පස්සෙ ප්‍රින්ටිං ගැන ත්‍රෙඩ් එකක් දාමු නෙහ් ? :yes::yes::cool:
    1.gif
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලහිපිටේ ෆොටෝ වල සයිස් එහෙමත් දාමු...
    ටැබ්ලොයිඩ් ගැනත් කියන්න.....
    පස්සෙ ප්‍රින්ටිං ගැන ත්‍රෙඩ් එකක් දාමු නෙහ් ? :yes::yes::cool:
    1.gif
    11.gif

    ආ...මේ ඉන්නේ පත්තර මහත්තයෙක්..:):)
    එල එල..
    මේකෙ උඹ දන්න ටිකත් අප්ඩේට් කරපන් මචන් එලකිරි වගේ වෙලාවක් සෙට් වුන වෙලාවට..:yes::yes: