Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පත්තරේ සයිස් එක..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුවත් පතක දැන්වීමක් පලකිරීමේදී,

ප්‍රදාන වශයෙන් පුවත් පත් වල දැන්වීම් වර්ග 2 කි. පළමු වර්ගය Classified හෙවත් වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වන අතර අනෙක Box Ads හෙවත් කොටු දැන්වීම් වේ.

මෙහිදී වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වඩා ලාබදායක වන අතර සාමාන්‍යයෙන් දිනපතා පුවත් පතක පළමු වචන පහළොවට රුපියල් 200 ක් පමණ අය කරයි. වැඩි වන වචනයකට රුපියල් 15 ක් පමණ අය කරයි. සති අන්ත පුවත් පතක වචන ප්‍රමාණය අනුව පල කරන දන්වීමකදී පළමු වචන 15 ට රුපියල් 600 ක් සහ වැඩි වන වචනයකට රුපියල් 20 ක පමණ මුදලක් අය කරනු ලැබේ.

වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වලදී ඔබට වචන 65 ක උපරිමයකට යටත්ව දැන්වීම් පල කල හැක.

මරණ දැන්වීම් වලදී අය කිරීම් මීට වඩා අඩු අගයක් ගනී. වචන ප්‍රමාණය මරණ දැන්වීම් වලදී සාමාන්‍යයෙන් සීමා කිරීමක් නැත.

මෙම වර්ගයේ දැන්වීම් පුවත් පතේ පල විය යුත්තේ කොතනදැයි කියා දැන්වීමේ අයිති කරුට තීරණය කල නොහැක.

කොටු දැන්වීම් පල කිරීමේදී මුදල් අය කරනුයේ කොලම් සෙන්ටිමීටර ප්‍රමාණය අනුවය. එනම් පළල කොලම් වලින්ද උස සෙන්ටිමීර වලින්ද ගණනය කිරීමෙනි.

මෙහිදී අවමය 3*1 ( ත්‍රී සිංගල් යනුවෙන් මෙය ව්‍යවහාර කරයි) හෙවත් සෙන්ටිමීටර 3 ක් උස සහ කොලම් එකක් උස විය යුතුය.

කොටු දැන්වීම් කළු හෙවත් තනි වර්ණය, two colour හෙවත් කළු සහ කහ, සියලුම වර්ණ යන ආකාර 3 කින් මුද්‍රණය කරනු ලැබේ. මෙහිදී මිල වැඩිම වන්නේ සම්පූර්ණ වර්ණ වලින් පල කරන දැන්වීම්ය. කොටු දැන්වීමක එක් අකුරක් පමණක් වුවද වර්ණයෙන් පල කලත් එය සම්පූර්ණ වර්ණ දැන්වීමක් යයි සලකනු ලැබේ.

කොටු දැන්වීමක් දැන්වීම් අයිතිකරුගේ අවශ්‍යතාවය අනුව පුවත්පතේ විශේෂ ස්ථාන වල පල කල හැකි අතර ( උදාහරණ වශයෙන් 3 වන පිටුව, අවසාන පිටුව, යම් පිටුවක විශේෂිත ස්ථානයක ආදී ) ඒ සදහා 35% සිට වැඩි වන පරිදි අමතර අය කෙරීමක් කරනු ලැබේ.

(අය කරන මුදල් ප්‍රමාණ වර්තමාන කාලේදී වෙනස් විය හැක. මේ අවරුද්දකට පමණ පෙර විජය පුවත් පත් සමාගමේ දැන්වීම් වෙනුවෙන් කල අය කිරීම් සහ භාවිතයන් බව ද කාරුණිකව සලකන්න.තවද පුවත් පත් සමාගමෙන් සමාගමට මෙම භාවිතාවන් වෙනස් විය හැකි බවද කාරුණිකව සදහන් කර සිටිමි. හුදෙක් දැන්වීමක් සදහා වැයවන සාමාන්‍ය මිල ගණන් සහ භාවිතයන් පිළිබද අවබෝධයක් ලබා ගැනීම සදහා පිණිස පල කලෙමි.අඩු පාඩු ඇත්නම් සමාව බජනය කරන මෙන් ඉල්ලා සිටිමි. ත්‍රෙඩ් එකේ මාතෘකාවට සෘජුවම අදාල වෙන දේවල් නම් නෙවෙයි මේවා.............! ඉඩ කඩ ඇති විදියට සහ මතකෙට එන විදියට තව විස්තර එකතු කරන්න බලාපොරොත්තු වෙමි.)

[QUOTE="gayanela, post: 12520057, member: 127413"] [SIZE="4"]පුවත් පතක දැන්වීමක් පලකිරීමේදී,[/SIZE] [SIZE="4"]ප්‍රදාන වශයෙන් පුවත් පත් වල දැන්වීම් වර්ග 2 කි. පළමු වර්ගය Classified හෙවත් වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වන අතර අනෙක Box Ads හෙවත් කොටු දැන්වීම් වේ.[/SIZE] [SIZE="4"]මෙහිදී වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වඩා ලාබදායක වන අතර සාමාන්‍යයෙන් දිනපතා පුවත් පතක පළමු වචන පහළොවට රුපියල් 200 ක් පමණ අය කරයි. වැඩි වන වචනයකට රුපියල් 15 ක් පමණ අය කරයි. සති අන්ත පුවත් පතක වචන ප්‍රමාණය අනුව පල කරන දන්වීමකදී පළමු වචන 15 ට රුපියල් 600 ක් සහ වැඩි වන වචනයකට රුපියල් 20 ක පමණ මුදලක් අය කරනු ලැබේ.[/SIZE] [SIZE="4"]වචන ප්‍රමාණය අනුව පල කරන දැන්වීම් වලදී ඔබට වචන 65 ක උපරිමයකට යටත්ව දැන්වීම් පල කල හැක.[/SIZE] [SIZE="4"]මරණ දැන්වීම් වලදී අය කිරීම් මීට වඩා අඩු අගයක් ගනී. වචන ප්‍රමාණය මරණ දැන්වීම් වලදී සාමාන්‍යයෙන් සීමා කිරීමක් නැත. [/SIZE] [SIZE="4"]මෙම වර්ගයේ දැන්වීම් පුවත් පතේ පල විය යුත්තේ කොතනදැයි කියා දැන්වීමේ අයිති කරුට තීරණය කල නොහැක.[/SIZE] [SIZE="4"]කොටු දැන්වීම් පල කිරීමේදී මුදල් අය කරනුයේ කොලම් සෙන්ටිමීටර ප්‍රමාණය අනුවය. එනම් පළල කොලම් වලින්ද උස සෙන්ටිමීර වලින්ද ගණනය කිරීමෙනි.[/SIZE] [SIZE="4"]මෙහිදී අවමය 3*1 ( ත්‍රී සිංගල් යනුවෙන් මෙය ව්‍යවහාර කරයි) හෙවත් සෙන්ටිමීටර 3 ක් උස සහ කොලම් එකක් උස විය යුතුය. [/SIZE] [SIZE="4"]කොටු දැන්වීම් කළු හෙවත් තනි වර්ණය, two colour හෙවත් කළු සහ කහ, සියලුම වර්ණ යන ආකාර 3 කින් මුද්‍රණය කරනු ලැබේ. මෙහිදී මිල වැඩිම වන්නේ සම්පූර්ණ වර්ණ වලින් පල කරන දැන්වීම්ය. කොටු දැන්වීමක එක් අකුරක් පමණක් වුවද වර්ණයෙන් පල කලත් එය සම්පූර්ණ වර්ණ දැන්වීමක් යයි සලකනු ලැබේ. [/SIZE] [SIZE="4"]කොටු දැන්වීමක් දැන්වීම් අයිතිකරුගේ අවශ්‍යතාවය අනුව පුවත්පතේ විශේෂ ස්ථාන වල පල කල හැකි අතර ( උදාහරණ වශයෙන් 3 වන පිටුව, අවසාන පිටුව, යම් පිටුවක විශේෂිත ස්ථානයක ආදී ) ඒ සදහා 35% සිට වැඩි වන පරිදි අමතර අය කෙරීමක් කරනු ලැබේ.[/SIZE] [SIZE="3"][COLOR="Red"](අය කරන මුදල් ප්‍රමාණ වර්තමාන කාලේදී වෙනස් විය හැක. මේ අවරුද්දකට පමණ පෙර විජය පුවත් පත් සමාගමේ දැන්වීම් වෙනුවෙන් කල අය කිරීම් සහ භාවිතයන් බව ද කාරුණිකව සලකන්න.තවද පුවත් පත් සමාගමෙන් සමාගමට මෙම භාවිතාවන් වෙනස් විය හැකි බවද කාරුණිකව සදහන් කර සිටිමි. හුදෙක් දැන්වීමක් සදහා වැයවන සාමාන්‍ය මිල ගණන් සහ භාවිතයන් පිළිබද අවබෝධයක් ලබා ගැනීම සදහා පිණිස පල කලෙමි.අඩු පාඩු ඇත්නම් සමාව බජනය කරන මෙන් ඉල්ලා සිටිමි. ත්‍රෙඩ් එකේ මාතෘකාවට සෘජුවම අදාල වෙන දේවල් නම් නෙවෙයි මේවා.............! ඉඩ කඩ ඇති විදියට සහ මතකෙට එන විදියට තව විස්තර එකතු කරන්න බලාපොරොත්තු වෙමි.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom