Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Today at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
පතිවත !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්මානකරුවෙකුට පිලිගත් සමාජ සදාචාර කොඩි සෙවනේ ඉඳන් ඔවුන්ගේ ජිවිතවල යම් යම් අවස්ථාවන්හිදි මුහුන දුන් හා අවබෝධ කරගත් යතාර්ථයන් නිර්මාන වශයෙන් සහෘද ජනයා අතරේ බෙදා හදා ගන්න හෝ එලි දක්වන්න පුලුවන්....

එය සමහර විට සමාජය තුල දැඩි විවේචනයට ලක් විය හැකි, මුලු මහත් ගැහැනු සංහතියටත්,පිරිමි වර්ගයාටත් කිසිසේත් අදාල නොවන නුවණින් විමසා බැහැර කල යුතු දෙයක් වෙන්නත් පුලුවන්....

එය එක් කෙනෙකුට දෙන්නෙකුට හෝ අඩු ප්රතිශතයකට අදාළ සමාජ භාව ප්රකාශයක් වෙන්නත් පුලුවන්..

අපි මෙහිදී කල යුත්තේ නිර්මානය ව්යංගර්ථයෙන් නොකියා මෙවැනි සමාජ සංසිද්ධින් හා පෞද්ගලික අත්දැකීම් කථා කරද්දී සෘජුව, හරි පරිස්සමින් පරිශීලනය කොට තෝරා බේරා ගත් පද පෙලකින් එය සමාජය ඉදිරියේ සමාජ ගත කිරීමයි..

විවාද.. තර්ක විතර්ක හා මත ගැටුම් නැතිව දිනා ගන්නා ලෝකයකින් කිසිම වැඩක් නෑ..අලුතින් දෙයක් තැනෙන්න හා නැගෙන්න නම් එය අනිවාර්යයයි..

මත ගැටුම් කියන්නේ මිනිස් ගැටුම් කියලයි අපේ සමාජය බොහෝ විට අර්ථ දක්වන්න හා නිරූපනය කරන්න සැදී පැහැදී උත්සුක වෙන්නේ.

එය මිනිස් ගැටුමෙන් පරිබාහිර හුදෙක් මතය හා ගැටෙන දෙයක්ම විය යුතුයි...

එහිදී අපි වේදිකාවක වෙනස්ම චරිත රඟන චරිතාංඟ නළුවෝ හා නිලියෝ විය යුතුයි..තමා රඟ පෑ භූමිකාව විතරයි එතනදී වෙනස්.. ඒ තමන්ට දැනෙන ප්රමාණයට හා ශක්ති මට්ටමට..නමුත් කෙලවර අපි නැවත අපිම විය යුතුයි...

නිර්මානය ඔබට හිතෙන සරලම අයුරින් නිර්මානකරුවන ඔබේ පැත්තෙන් පොඩි පැහැදිලි කිරීමක් සමඟ අපි හැමෝටම ලබාදුන්නොත් සමහර විට මෙය කෙරෙහි ධනාත්මක ඇසකින් බලන්නට හා විඳින්නට අවස්ථාව අපි ඔක්කොටම සැලසෙයි කියල මං හිතනවා..

ඔබට ජය....

[QUOTE="ronsilva, post: 6621683, member: 163721"] [SIZE=3]නිර්මානකරුවෙකුට පිලිගත් සමාජ සදාචාර කොඩි සෙවනේ ඉඳන් ඔවුන්ගේ ජිවිතවල යම් යම් අවස්ථාවන්හිදි මුහුන දුන් හා අවබෝධ කරගත් යතාර්ථයන් නිර්මාන වශයෙන් සහෘද ජනයා අතරේ බෙදා හදා ගන්න හෝ එලි දක්වන්න පුලුවන්.... එය සමහර විට සමාජය තුල දැඩි විවේචනයට ලක් විය හැකි, මුලු මහත් ගැහැනු සංහතියටත්,[/SIZE][SIZE=3]පිරිමි වර්ගයාටත් කිසිසේත්[/SIZE][SIZE=3] අදාල නොවන නුවණින් විමසා බැහැර කල යුතු දෙයක් වෙන්නත් පුලුවන්.... එය එක් කෙනෙකුට දෙන්නෙකුට හෝ අඩු ප්රතිශතයකට අදාළ සමාජ භාව ප්රකාශයක් වෙන්නත් පුලුවන්.. අපි මෙහිදී කල යුත්තේ නිර්මානය ව්යංගර්ථයෙන් නොකියා මෙවැනි සමාජ සංසිද්ධින් හා පෞද්ගලික අත්දැකීම් කථා කරද්දී සෘජුව, හරි පරිස්සමින් පරිශීලනය කොට තෝරා බේරා ගත් පද පෙලකින් එය සමාජය ඉදිරියේ සමාජ ගත කිරීමයි.. විවාද.. තර්ක විතර්ක හා මත ගැටුම් නැතිව දිනා ගන්නා ලෝකයකින් කිසිම වැඩක් නෑ..අලුතින් දෙයක් තැනෙන්න හා නැගෙන්න නම් එය අනිවාර්යයයි.. මත ගැටුම් කියන්නේ [U]මිනිස් ගැටුම්[/U] කියලයි අපේ සමාජය බොහෝ විට අර්ථ දක්වන්න හා නිරූපනය කරන්න සැදී පැහැදී උත්සුක වෙන්නේ. එය මිනිස් ගැටුමෙන් පරිබාහිර හුදෙක් මතය හා ගැටෙන දෙයක්ම විය යුතුයි... එහිදී අපි වේදිකාවක වෙනස්ම චරිත රඟන චරිතාංඟ නළුවෝ හා නිලියෝ විය යුතුයි..තමා රඟ පෑ භූමිකාව විතරයි එතනදී වෙනස්.. ඒ තමන්ට දැනෙන ප්රමාණයට හා ශක්ති මට්ටමට..නමුත් කෙලවර අපි නැවත අපිම විය යුතුයි... නිර්මානය ඔබට හිතෙන සරලම අයුරින් නිර්මානකරුවන ඔබේ පැත්තෙන් පොඩි පැහැදිලි කිරීමක් සමඟ අපි හැමෝටම ලබාදුන්නොත් සමහර විට මෙය කෙරෙහි ධනාත්මක ඇසකින් බලන්නට හා විඳින්නට අවස්ථාව අපි ඔක්කොටම සැලසෙයි කියල මං හිතනවා.. ඔබට ජය....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom